Abhiram Radhakrishnan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Jul 2025 17:10:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Abhiram Radhakrishnan – SinhalaSub https://sinhalasub.lk 32 32 Azadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/#respond Sat, 05 Jul 2025 17:10:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105490 Azadi Sinhala Sub
Azadi Sinhala Subtitles
Azadi 2025 Sinhala Sub
Azadi (2025) Sinhala Sub
Azadi (2025) Sinhala Subtitles

ආයුබෝවන්.අද මෙන්න තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක්. මේකත් ලස්සන කතාවක්.  prison break කතන්දර අද ලෝකෙ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම එවැන්නක් සඳහා කරන හිතා ගන්නත් බැරි සැලසුම්, පොලිසිය අතුළු නිලධාරීන් නොමග යැවීම්, ප්‍රේක්ෂකයා කරකවල අත අරින ට්විස්ට් සෑහෙන්න මේ චිත්‍රපට වල තියෙනවා. මේක ඒවගෙ මලයාලි  ආකෘතියක්.ඉතිං නවක චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් විසින් සත්‍ය කතාවක් ඇසුරින් කරන ලද මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

මේ කතාව පටන් ගන්නෙ දිව යන්නෙ ඉතා හැඟීම් බර විදිහට. මිනී මැරුමකට සිර දඬුවමකට නියම වෙන තරුණ ගැබිණියක් ඇගේ දරු ප්‍රසූතියට බන්ධනාගාර නිලධාරීන් විසින් සූදානම් කරනවා. ඒ අතර සිරකාරිය රෝහලෙන් පැන්නීමේ සැලසුමක්. කොහොම නමුත් ඒක පොලිසියට මාට්ටු වෙනවා මුළු සැලසුමත් සමගම. මහ මොළ කාරයා අහු උනාම ඔහු ගුටි කකා කියන්නෙ අදාල දිනයේ කොහොම හරි සිර කාරිය මුදා ගන්නා බෑයි, ඉතින් පොලිසියට මේක අභියෝගයක්. මේ සමගම තවත් අතුරු කතා කීපයක්ම සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ගැබිණිය කල මිනී මැරුම නිසා පළි ගන්න වින්දිතයාගේ කණ්ඩායම ලෑස්ති වෙනවා. අන්තිම විනාඩි කීපයේදී ඔබ අප බලා පොරොත්තු නොවූ ට්විස්ට් එක සිදු වෙනවා. ස්පොයිල් උනාද මන්දා. 116 ද 104ද?

ශ්‍රීනාත් බාසි, රවීනා රවි, කාලෙකට පස්සෙ ලාල්, වානි විශ්වන්ත්, සයිජු කුරුප්, ටී ජී රවි ආදී නළු නිළියන් රැසක් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය ජෝ ජෝජ්ගේ.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/feed/ 0
Mike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mike-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mike-2022-sinhala-subtitles/#comments Sat, 03 May 2025 09:30:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31068 Mike Sinhala Sub
Mike Sinhala Subtitles
Mike (2022) Sinhala Sub
Mike (2022) Sinhala Subtitles

සුබ දවසක් වේවා , අදත් පුලුවන් ඉක්මනට අලුතෙන් ආව මලයාලම් ෆිලුමකට සබක් අරන් ආවා

ෆිල්ම් එකේ නම Mike ( 2022 ) , මයික් කිව්වට කොල්ලෙක්නම් නෙවෙයි , කෙල්ලෙක් , නම සාරා , සාරා කියන්නෙ කොල්ලෙක් වෙන්න හදන කෙල්ලෙක් , කෙල්ලෙක් විදිහට ඉපදිලා පස්සෙ කොල්ලෙක් වගේ ජීවත් වෙන දේවල් ඔයාලා දන්නවා ඇතිනෙ , මේකත් ඒ වගේ …….

IMDb දර්ශකයේ 9.2/10 ක අගයක් අරගත්තු මේ Drama කාණ්ඩයට අයත් ෆිල්ම් එකට ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වෙන්නෙ මලයාලම් රසික ඔයාලා හැමෝම වගේ අදුනන Anaswara Rajan , එයාගෙ Thanneer Matham Dinangal / Super Sharanya එහෙම ඔයාලා බලලා ඇතිනෙ , මීට අමතරව Akshay Radakrishnan , Jinu Joseph , Rohini ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..
ලස්සන සිංදු කීපයකුත් තියෙනවා , අලුත් මාතෘකාවක් ඔස්සෙ ගමන් කරන ෆිල්ම් එකක් , වැඩිය මුකුත් කියන්න යන්නෑ මම….තවත් උපසිරැසියකින් හම්බෙමුකො…!
]]>
https://sinhalasub.lk/movies/mike-2022-sinhala-subtitles/feed/ 4
Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/#respond Sun, 26 Jan 2025 15:56:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88263 Secret Sinhala Sub
Secret Sinhala Subtitles
Secret 2024 Sinhala Sub
Secret (2024) Sinhala Sub
Secret (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/feed/ 0
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/#comments Sat, 11 Jan 2025 16:30:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84915 Sookshmadarshini Sinhala Sub
Sookshmadarshini Sinhala Subtitles
Sookshmadarshini 2024 Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/feed/ 3
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/#comments Fri, 13 Dec 2024 05:10:21 +0000 https://braszers.tk/?post_type=movies&p=15758 Salute Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate it further and let go of the man that they had arrested. Will they find the one responsible?

]]>
https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/feed/ 1
Jan-e-Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/#respond Wed, 04 Dec 2024 07:00:58 +0000 https://braszers.tk/?post_type=movies&p=15545 Jan-e-Man Sinhala Subtitles

Jan-e-Man (2021) Sinhala Subtitles

The hilarious comic twists that awaits when Joymon, desperate to escape his lonely, mundane and routine life in remote freezing Canada, decides to travel to his hometown in Kerala only to celebrate his 30th birthday, forms the base of the story.

]]>
https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/feed/ 0
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bharathanatyam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bharathanatyam-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 05:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81589 Bharathanatyam Sinhala Sub
Bharathanatyam Sinhala Subtitles
Bharathanatyam (2024) Sinhala Sub
Bharathanatyam (2024) Sinhala Subtitles

සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. එහෙම තෝර ගෙන තිබුනු අවසාන එක තමයි මේ. මේකත් ඉතා සරල මලයාලම් පවුල් කොමඩියක් කිව්වොත් නිවැරදියි. මේ වගේ කතා ගියා වසරෙ නම් ගොඩක් නිකුත් උනත් මේ වසරෙ පොඩි අඩුවක් උනා වගේ පෙනුනා. ඒ නිසාම මේ කතාව අළුත් විදිහකට දැනේවි. කොහොම උනත් කාටවත් අහුවෙන්නෙ නැති අළුත් ප්ලොට් හොයන්න ඔවුන්ගෙ තියෙන දක්ෂ කම මේකෙනුත් පැහැදිලි වෙනවා.

මේ කතාවෙ වියපත් දෙමාපිය යුවලක් ඉන්නවා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක්.  බොහොම සාමයෙන් ගත කරපු ඔවුන්ට පොඩි කරදරයක් වෙන්නෙ ඒ තාත්තා අසනීප වී එක්තැන් වීමත් සමග. ඒ උනත් දරුවන්ගෙ විය යුතු යුතු කම් මත කිසි අඩු පාඩුවක් නොමැතිව වෙද හෙද කම් හා සැලකුම් ලබද්දී තාත්තා විසින් හෙළි කරන එක් රහසක් නිසා සියල්ල උඩු යටි කුරු වෙනවා. හැම වෙලාවෙම දොරෙන් එබිකම් කරමින් අනෙකාගේ කටයුතු වලට අත පොවන්න උත්සාහ කරන සමාජයකින් මේ රහස රැක ගෙන ඉදිරියට යන්න කරන උත්සාහයත් ඒ හා බැඳුනු අනිත් ප්‍රශ්ණත් මේ කතාවට පාදක වෙනවා.

ක්‍රිශ්ණදාස් මුරලිගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙහි සයිජු කුරුප්, සායි කුමාර්, කලාරංජිණී, ශ්‍රීජා රවි රඟපානවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/bharathanatyam-2024-sinhala-subtitles/feed/ 0
Bhoothakaalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhoothakaalam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhoothakaalam-2022-sinhala-subtitles/#respond Sun, 06 Oct 2024 12:20:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12738 Bhoothakaalam (2022) Sinhala Subtitles

Following the death of a family member, a mother and son experience mysterious events which distort their sense of reality and make them question their sanity.

]]>
https://sinhalasub.lk/movies/bhoothakaalam-2022-sinhala-subtitles/feed/ 0
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/#comments Mon, 06 May 2024 01:00:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68865 Manjummel Boys Sinhala Sub
Manjummel Boys Sinhala Subtitles
Manjummel Boys (2024) Sinhala Sub
Manjummel Boys (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/feed/ 1
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/#respond Wed, 27 Mar 2024 00:50:21 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2369 A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

]]>
https://sinhalasub.lk/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/feed/ 0