What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"උම්මත්තකයා! "Dec. 20, 2024India122 Min.
Your rating: 0
7 1 vote

ED: Extra Decent Sinhala Sub
ED: Extra Decent Sinhala Subtitles
ED: Extra Decent 2024 Sinhala Sub
ED: Extra Decent (2024) Sinhala Sub
ED: Extra Decent (2024) Sinhala Subtitles

ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට නෙමෙයි කතාව අවසන් වෙන්නෙ.

මේකෙත් ප්‍රධාන චරිතය අමුතුම චරිතයක්. එක්තරා සයිකො ඩයල් එකක්. මේ වගේ චරිත මලයාලමේ හොඳටම කරන්නෙ මෙයාට තමයි. සුරාජ් වෙන්ජාරමුඩු. ඉතිං මේකෙත් එයාගෙ දක්ෂතම රඟ පෑමක් බලා ගන්න පුළුවන්. ග්‍රේස් ඇන්තනි, ශ්‍යාම් මෝහන්, සුධීර් කරමානා සහ විනේ ප්‍රසාද් මෙහෙ අනිත් චරිත රඟ පානවා. මෙහෙ අධ්‍යක්ෂනය අමීර් පල්ලික්කාල්ගෙන්.

කතාව ටිකක් කිව්වොත් අර සයිකො ඩයල් එක තමයි බිනූ. කුඩා කල සිටම මව් පියන්ගෙ ආදරය නොලැබිලා තාත්තට බයේ හැදුනු වැඩුනු ඉතා නෝන්ජල් බියගුළු තරුණයෙක් තමයි බිනූ කියන්නෙ. සේරම ආදරේ කරන්නෙ එයාගෙ නංගිට. එයාගෙ එකම ආදරණීයයා තමයි අයියා. ඒත් පොඩි කාලෙම අනතුරකින් බිනූගෙ ඇස් ඉදිරිපිටම එයා අහිමි වෙනවා. එයාගෙ නංගි ඇමරිකාව බලා යන්නෙ ඒ අතර. ඒ එක්කම බිනූගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ සමගම කතාව උඩු යටිකුරු වෙනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම බිනූගෙ ජීවිතේ වෙනස් වෙද්දි ඒ වෙනස් කමුත් එක්ක පවුලෙ අය මුහුණ පාන අපූරු සිද්ධි සහ ඔවුන්ගෙ ක්‍රියාමාර්ග මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතිං ඕනෑවටත් වඩා ඩීසන්ට් වෙන්න යන මේකෙ චරිත වලට අවසානෙ මොකද වෙන්නෙ බලන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

102

[Baiscope.LK]
IMDb Rating 6.1 / 2,035 votes
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ED: Extra Decent (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anel Meley Panithuli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanvaas (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mem Famous (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1: Nenokkadine (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gifted (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub