What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 19, 2021India123 Min.
Your rating: 0
9.3 3 votes

1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් සංගමය. බෝම්බ දැමීම්, වෙඩි තැබීම්, පැහැර ගැනීම්, ත්‍රස්තවාදය බොහොම බිහිසුනු විදිහට පැවතුනා.

ඒත් ලොකුම සිද්දිය වුනේ ගුවන් යානයක් පැහැර ගැනීම. ඉන්දියාවට අයත්ව තිබූ ගුවන් යානා පැහැර ගැනීමට ලක් වුනා. තුන් වතාවක්ම. ඒ හැම මොහොතකම ඔවුන් නොයෙක් ඉල්ලීම් කලා. එක් විටෙක ත්‍රස්තවාදීන් නිදහස් කරන්නට ඉල්ලුවා. මුදල් කප්පම් ඉල්ලුවා. ඒත් ඒ හැම අවස්තාවකම ප්‍රතිපලය වුනේ සිවිල් වැසියන්ගේ මරනය. රජය සහ බුද්දි අංශ දිගින් දිගටම උත්සහ කලා. එහෙත් එම පැහැර ගැනීම් නවත්වන්නට බැරි වුනා.. යුධමය පියවර, සාම උපක්‍රම, බුද්දිය, මේ හැම දෙයක්ම අසමත් වුනා.

ඒත් කතාවක් තියෙනවනෙ. ඉතිහාසය වෙනස් කරන්න එක මොහොතක් හොඳටම ඇති කියලා. ඒ හතර වෙනි අවස්තාවෙදි ඔවුන් එය වෙනස් කරනවා. රහස් ඔත්තු සේවය හරහා ගනුදෙනු කරනවා. මේ වතාවෙ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ නායකයෙක් සාමාජිකයින් තුන් දෙනෙක් සහ, පවුම් මිලියනයක්. ඒත් සමග ලන්ඩන් යාමට ගුවන් යානයක් හා අපරාද වාර්තා ඉවත් කරගැනීමක්. මේ ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන් සම්බන්ද කරගන්නෙ රෝ හෙවත් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙක් වන බෙල් බොටම් ව.ඉතින් මේ බෙල් බොටම් කොහොමද ගුවන් යානය නිදහ්ස් කරගන්නෙ කියල කතාව බලලම දැනගමු.

සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ 80දශකයේ ඉන්දියානු ගුවන් සේවයට අයත් Flight 423, 405 සහ 421දරන ගුවන් යානා පැහැරගැනීම් වලට අදාල සිද්දීන්. අධ්‍යක්ශනය කරන්නෙ Ranjit M Tewari. රංගනයෙන් දායක වෙන්නෙ Akshay KumarLara Dutta, Vaani Kapoor සහ Huma Qureshi. මේ චිත්‍රපටිය මේ වසරේ අගෝස්තු 19 වනදා සිනමා ශාලා වල තිරගත වුනා. එයින් කෝටි 49.14 ක ආදායමක් ලැබූ අතර සැප්තැම්බර් 16 වනදා OTT හරහා නිකුත් වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ගල්ෆ් කලාපීය රටවල්, සෞදි අරාබිය, කුවේට් සහ කටාර් රාජ්‍ය වල ප්‍රදර්ශනය තහනම් වුනා. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ දහරා මුතු අමා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Baiscope.LK]
IMDb Rating 6.4 14,116 votes
TMDb Rating 5.8 13 votes
Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Akshay Kumar isAnshul Malhotra / Bell Bottom
Anshul Malhotra / Bell Bottom
Huma Qureshi isAdeela Rehman
Adeela Rehman
Lara Dutta isIndira Gandhi
Indira Gandhi
Vaani Kapoor isRadhika Malhotra
Radhika Malhotra
Denzil Smith isR. N. Kao
R. N. Kao
Thalaivasal Vijay isPV Narasimha Rao
PV Narasimha Rao
Zain Khan Durrani isDaljeet Singh Aka
Daljeet Singh Aka "Doddy"
Dolly Ahluwalia isRaavie Malhotra
Raavie Malhotra

Similar titles

Casino Royale (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sijjin 4 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Others (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Marjaavaan (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chor Bazaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Shashini 2021-09-24 Reply

    it was an error.Can’t dawnload BELL BOTTOM film.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published