What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1 (Multi) [WithAds]
  • Player 2 (1080p) [No Ads]
  • Player 3 (720p) [No Ads]
  • Player 4 (480p) [No Ads]
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Two enemies unite to destroy the Man Of Steel.Jun. 20, 2006USA75 Min.
Your rating: 0
8 1 vote

මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim Daly (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්), Dana Delany (ලොයිස් ලේන්) ඇතුළු පිරිස් සහභාගී වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, බ්‍රේනියැක් පෘථිවියට ඇවිල්ලා ලෙක්ස්කෝප් එකේ තාක්ෂණයෙන් මහ විනාශයක් කරනවා. මේක නවත්තන්න සුපර්මෑන් ඇවිල්ලා බ්‍රේනියැක්ව කෑලි කෑලිවලට කුඩු කරලා දානවා. ඒත් ලෙක්ස් ලූතර් කොහොම හරි එක කෑල්ලක් බේරගෙන. එයාගේ අදහස බ්‍රේනියැක්ව එයාගේ ලෙක්ස් 9000 කියන චන්ද්‍රිකාවට සම්බන්ධ කරලා සුපර්මෑන්ව විනාශ කරලා දාන්න. ඊටපස්සේ බ්‍රේනියැක්ට ලෝකය විනාශ කරනවා වගේ බොරුවට රඟපාන්න කියලා එයා ලෝකේ බේරගෙන වීරයා වෙන්න. බ්‍රේනියැක් මැට්‍රොපොලිස් ආක්‍රමණය කරනවා. මේ අතරේ ලොයිස් ලේන් මේක වාර්තා කරන්න ගිහිල්ලා අනතුරකට මුහුණ දෙනවා. ඒක තමයි එයාගේ රුධිර සෛල ලෝහයක් එක්ක මිශ්‍ර වෙන්න ගන්නවා. ඒක හොඳ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ගෝනියම් 44 කියන දුර්ලභ මූලද්‍රව්‍යය භූත කලාපයෙන් අරගෙන එන එක. ඉතින් සුපර්මෑන්ට ලොයිස්වත් බේරගෙන, බ්‍රේනියැක්ව පරාද කරන ගමන්, මැට්‍රොපොලිස් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

22

[Baiscope.LK]
IMDb Rating 6 4,274 votes
TMDb Rating 6.2 89 votes
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Curt Geda
Director

නළු නිලියන් 👇

Tim Daly isClark Kent / Superman (voice)
Clark Kent / Superman (voice)
Dana Delany isLois Lane (voice)
Lois Lane (voice)
Powers Boothe isLex Luthor (voice)
Lex Luthor (voice)
Lance Henriksen isBrainiac (voice)
Brainiac (voice)
George Dzundza isPerry White (voice)
Perry White (voice)
David Kaufman isJimmy Olsen (voice)
Jimmy Olsen (voice)
Mike Farrell isJonathan Kent (voice)
Jonathan Kent (voice)
Shelley Fabares isMartha Kent (voice)
Martha Kent (voice)
Tara Strong isMercy Graves (voice)
Mercy Graves (voice)
Roger Rose is(voice)
(voice)

Similar titles

Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Randhawa (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub