Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Legally Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WEB-DL IMDb: 6.8 142 min 16772 views
" සැබෑ අපරාධකරු කව්ද ??? "
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා තවත් සුපිරිම Thriller ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
වීර් කියන්නේ නීතිඥයෙක්..මෙයා ඉන්දියාව දාලා ගිහින් ආපහු සෑහෙන්න කාලෙකට පස්සේ ඉන්දියාවට එනවා..ඉතින් මෙයා ආපහු නීතීඥ වෘතීය කරන්න තීරණය කරනවා..ඒ අතරේ නගරේ නීතීඥවරයෙක් ඝාතනය වෙනවා..මේකට සැකපිට අත්තඩංගුවට ගත්ත කෙනා නිර්දෝෂීයි කියලා මෙයාට තේරෙනවා..ඉතින් වීර් මේ නඩුව ෂර්ලොක් හෝම්ස් වගේ විසදනවා බලන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..ඇත්තම මිනීමරුවා කව්ද ???? වීර්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද ???? වීර් මේ නඩුව දිනයිද ???? ෆිල්ම් එක බැලුවොත් මේ හැමදේටම උත්තර හම්බෙයි..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Stars:Malikireddy Veer Reddy, Priyanka Rewri
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.49 GB | 250 | |
| HD 720p | 1.70 GB | 523 | |
| SD 480p | 898 MB | 507 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.49 GB | 239 | |
| HD 720p | 1.70 GB | 378 | |
| SD 480p | 898 MB | 331 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.49 GB | 215 | |
| HD 720p | 1.70 GB | 332 | |
| SD 480p | 898 MB | 291 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.49 GB | 337 | |
| HD 720p | 1.70 GB | 235 | |
| SD 480p | 898 MB | 247 |
You May Also Like
Comments


















