What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

”ශාපලත් වනාන්තරය”Oct. 04, 2024India100 Min.
Your rating: 0
1 1 vote

The Signature Sinhala Sub
The Signature Sinhala Subtitles
The Signature (2024) Sinhala Sub
The Signature (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් තියෙනවා කියලා ගම් වැසියන් විශ්වාස කරනවා..ඉතින් මේ ශාපලත් වනාන්තරයේ තියෙන නිධානය මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

61

[Cineru.LK]
IMDb Rating 6.7 380 votes
The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Signature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Nothing to Hide (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
An Unfinished Life (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trigger (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Honest Thief (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub