What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" මිනීමරුවා කව්ද ? "Aug. 22, 2024USA97 Min.
Your rating: 0
6 1 vote

Strange Darling Sinhala Sub
Strange Darling Sinhala Subtitles
Strange Darling (2024) Sinhala Sub
Strange Darling (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු.

මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ අගෝස්තු මස ප්‍රදර්ශනය ආරම්භ කරපු J.T Mollner කියන අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරපු ” Stranger Darling ” කියන සිනමාපටය. Horror / Suspense කියන ෂානරයන්ට අයත් මේ සිනමාපටය තියෙන තවත් එක විශේෂත්වයක් තමා මේක රූපගත කරලා තියෙන්නෙ 35mm සිනමා කැමරාවකින් වීම.ඒ වගේම පටන් ගත්ත මොහොතෙ ඉදලා අවසානය දක්වාම කුතුහලය උපරිමයට ගලාගෙන යන මේ නිර්මාණයේ ඇත්තටම අපි මුලින් තේරුම් ගන්න දෙයනම් නෙමේ අවසානයේ සිද්ධවෙන්නෙනම්.

Willa Fitzgerald ( Reacher – Tv Show , Scream – Tv Show), Kyle Gallner ( Smile 1, 2 – Jenifer’s Body ) යන දෙපල ප්‍රධාන රංගනයේ නියැලෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක සේම විචාරක පැසසුමුත් බොහෝමයක් ලැබිලා තියෙනවා. කොටින්ම Imdb දර්ශකයේ ලකුණු 7.2/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 95% කුත් මේ සිනමාපටයට ලැබිලා තියෙන එකෙන්ම ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.

මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව මන් පැහැදිලි කිරීමෙන් වැලකී ඉන්න කැමති.එතකොට කතාවේ රහ ටිකක් අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක බලලම ඒ ට්විස්ට් එක විදින්න කියලා.එහෙනම් තවත් සිනමාපටයකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Baiscope.LK]
IMDb Rating 7.2 / 19,336 votes
TMDb Rating 6.9 / 151 votes

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

JT Mollner
Director

නළු නිලියන් 👇

Similar titles

Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ambulance (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub