
Night Shift Sinhala Sub
Night Shift Sinhala Subtitles
Night Shift (2023) Sinhala Sub
Night Shift (2023) Sinhala Subtitles
ඉතිං අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Horror ඛාණ්ඩයට අයත් වන Night Shift චිත්‍රපටය. මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූවක්. මේ වනවිට 5.3/10 IMDb අගයක් සහ 71% එහෙක Rotten Tomatoes අගයක් ලබාගන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. දැන් ඔයාලා දන්නවා මේක Horror චිත්‍රපටයක් කියලා. හැබැයි මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. පැය 1 යි මිනිත්තු 22කට සීමා වෙන මේ Night Shift චිත්‍රපටය, මං කලින් සඳහන් කළා වගේම Horror ඛාණ්ඩයට වගේම Suspense කියන ඛාණ්ඩයටත් අදාල වෙනවා.
ඒ කියන්නෙ මේ චිත්‍රපටය ‘ අද්භූත සහ දෙගිඩියාවෙන් යුතු ‘ කියන ගොඩට වැටෙන්නෙ කියලා ඔයාලට යම් අදහසක් එන්න ඇති. පැය එක හමාරක් තුළ දිව යන මේ චිත්‍රපටය, පැය කීපයක් ඇතුළත ගෙවෙන සිදුවීමක් වටා තමයි ගෙතෙන්නෙ. Horror ෆිල්ම් fan කෙනෙක්ට වෙලාව යනවා නොතේරෙන්න, මේක හොඳට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද කතාව මැදක් වෙද්දී සම්පූර්ණයෙන්ම උඩියටුකුරු වීමක් සිද්ධ වෙනවා කතාව තුළ. ඒ නිසා චිත්‍රපටය ගැන විස්තරයක් කළොත්, අනිවාරෙන්ම මං ඒක ඔයාලගේ රසවින්දනට කරන ලොකු බාධාවක්. ඒ නිසා වැඩිය ලිපිය දිග්ගස්සන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.08 GB | |
HD 720p | 1.02 GB | |
SD 480p | 529 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |