What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 02, 2024India
Your rating: 0
8.3 3 votes
Devil Sinhala Sub
Devil Sinhala Subtitles
Devil (2024) Sinhala Sub
Devil (2024) Sinhala Subtitles

හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගන්නවා.

මේක දැනගත්තේ දවසේ හේමා ඒ කම්පනෙන් කාර් එක එලවගෙන යනකොට ,හේමා අතින් බයික් එකක යන පිරිමි ලමයෙක්ව හැප්පෙනවා.එයාගේ නම රොශන් .මේ අනතුර නිසා නිතර නිතර මේ දෙන්නා මුණගැහෙන්නේ පටන්ගන්නවා.මේ දෙන්නත් ටික ටික ළං වෙනවා.ඊට පස්සේ මොනා වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.හිතාගන්නවත් බැරි විදියේ අවසානයක් මේකට තියෙන්නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[Cineru.LK]
IMDb Rating 7.6 819 votes
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Madgaon Express (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mortal Kombat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
(Tillu)²  Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cupid (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tatsama Tadbhava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub