පලවෙනි චිත්රපටය ඔයාලා නරඹලා තියනවනම් මතක ඇතිනේ මූලිකවම තිබ්බේ කෝනර්ගේ ජීවිත කතාවනේ..ඒ වගේම ඔයාලට මතක ඇති විශේෂ බලයන් සහිත මිනිස්සු පිරිසක් තමයි මේ කතාවේ තේමාව..ඉතින් මේ විශේෂ බලයන් තියන මිනිස්සුන්ගේ කොඳු ඇට පේළියේ තරලය පාවිච්චි කරලා සයික් කියලා මත්ද්රව්යක් හදනවා..ඉතින් මුල් කොටසෙදි මේ විශේෂිත බලයන් තියන මිනිස්සුන්ට ඒ නගරයේ මිනිස්සුත් ගොඩක් ආදරය කරා..නමුත් රොබෝ තාක්ෂණය ආවට පස්සේ මේ අයව මුලු ගැන්වෙනවා මේ රොබෝලා නිසා..ඉතින් මේ දෙවනි කොටස පටන් ගන්නේ ඒ විදියට පොලීසිය විසින් අපරාධ මැඩ පවත්වන්න රොබෝ සුනඛ කණ්ඩායමක් නිර්මාණය කරනවා..ඒකට කියන්නේ K9 කියලා..ඉතින් පොලීසිය කියන විදියට මේ සුනඛයෝ මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්නෑ..වැරදි කරන අයව අත්අඩංගුවට ගන්න සහය වෙනවා විතරයි..ඒත් දවසක් ටරුක් කියන තරුණයා මේ සුනඛයෙක්ගේ ප්රහාරයක් නිසා මැරෙනවා..ඉතින් ඔතනින් තමයි දෙවනි කොටසේ කතාව පටන් ගන්නේ..
ඇයි ටරුක්ව මේ රොබෝ බල්ලා මරලා දාන්නේ..?
කවුද මේක පටිපස්සේ ඉන්නේ..?
අපේ කතා නායකයන් වෙන කෝනර්,ගැරට් සහ පවානි කොහොමද මේ දේවල් වලට පැටලෙන්නේ?
කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 2.49 GB |
Download-02 | HD 720p | 1.23 GB |
Download-02 | SD 480p | 637 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |
Oyala me karana kapawimata bohomathma sthuthii me wada idiriyata karagena yamata shakthiya dairiya labewa kiya eka sithin pathanawa theruwan saranai siyalu denatama
Thanks Yalu
Good job 👍