What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 07, 2023India155 Min.
Your rating: 0
5.6 17 votes
Extra Ordinary Man Sinhala Sub
Extra Ordinary Man Sinhala Subtitles
Extra Ordinary Man (2023) Sinhala Sub
Extra Ordinary Man (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම තෙලිඟු චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් ධාවනය වන චිත්රපටය අධ්යක්ෂණය කලේ Vakkantham Vamsi විසින් .කතාවත් ඔහුගේමයි.සංගීතය Harris Jayaraj විසින් තමයි කලේ.ඉතින් ආදායම් අතින් නම් ලොකු දෙයක් කරන්න බැරිඋනා මොකද මේකට කලින් දවසෙ නානිගෙ Hi Nanna ෆිල්ම් එකත් රිලීස් වෙලා සාර්ථක උනානේ.

ඉතින් චිත්රපටයේ රංගනයෙන් එක් වෙන්නේ ජනප්රිය නලු නිතින් සමඟ වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන තාරකාව ශ්රී ලීලා විසින්.ඒ වගේම රාඕ රමේශ් , රෝහිනී , සුදෙව් යන අයත් රංගනයෙන් එක් වෙනවා

Extra Ordinary Man OTT: Nithin's movie 'Extra Ordinary Man' on OTT - when and where? - Celtalks

කතාව ගැන කිව්වොත්.අභී කියන්නෙ පොඩි කාලේ ඉදන්ම වෙනස් විදියට හැදුනු කෙනෙක්.ඒ කියන්නෙ මෙයාට ඕන හැම වෙලේම වෙන කවුරුහරි වගේ ඉන්න.ඒ කියන්නෙ නලු පිස්සුව තමා.ඉතින් ලොකු උනහමත් මෙයා රස්සාවක් නොකර ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට..ඒ කියන්නෙ ඔය පසුබිම් චරිත වලට එහෙම ඉන්නෙ.ආං ඒ කෙනෙක් විතරයි රගපානවා. වැඩේ කියන්නෙ හැමතැනින්ම කරන්නෙ මෙයාව පිටිපස්සට කරන එක..තාත්තට කොහෙත්ම මෙයාගෙ වැඩ එක්ක පේන්න බෑ මෙයාව.ඉතින් ඔය අතරෙ ලිකිතා කියන පෝසත් ගෑනු ළමයා මෙයාට හම්බෙනවා.ඒත් මෙයා විශ්වාස කරන මයිසම්මා මෙයාගෙ ජීවිතේ වෙනම පැත්තකට හරවනවා. ඒ මොකක්ද කියල මුලු කතාවම බලන්න එහෙනම් සබ් එකත් දාගෙනම.

සින්දු ගත්තම නම් මේකෙ ලස්සනම සින්දුවක් තියෙන්නෙ අර්මාන් මලික් ගායනා කරන ගීතයක්.ඉතින් ඒකත් උපසිරැසි එක්කම රසවිඳින්න.

ගිහින් එන්නම්.. ඔබට ජය !

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

21

[Cineru.LK]
IMDb Rating 7.3 1,622 votes
TMDb Rating 8 1 votes
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bosco (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub