What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

This ends one way.Jun. 28, 2023France99 Min.
Your rating: 0
8.7 3 votes
Farang Sinhala Sub
Farang Sinhala Subtitles
Farang (2023) Sinhala Sub
Farang (2023) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ සුපිරිම ඇක්ෂන් පැක් එකක් ප්‍රංශ තායිලන්ත මුසුවක් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ඇක්ෂන් තමයි ගුරුත්වාකර්ෂණේ නැති ඇක්ෂනුත් නෙවෙයි ආයෙ ඇත්ත වගේම තියෙන ඇක්ෂන්…..

ඉතින් මේ වෙද්දි 6.2 ක IMDB අගයක් අරන් තියෙන මේ චිත්‍රපටයේ නම ” Farang ” එහෙමත් නැත්තම් ආගංතුකයා නළු නිළියොනම් කවුරුත් වැඩිය දන්නෙ නැති නිසා ඒ ගැන කියන්නෙ නැහැ කොහොමහරි සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් …….

කතාව පොඩ්ඩක් කිව්වොත්………

සමීර් කියන්නෙ මත්ද්‍රව්‍ය චෝදනා වලට හිරේ ඉන්න රැඳවියෙක් ඉතින් මෙයා හොඳට ඉන්න නිසා කීකරුව මෙයාට නිවාඩුවක් හම්බෙනවා නිවාඩුව ගත කරද්දි මෙයාව හොයං එනවා සමීර් කලින් ඩ්‍රග්ස් බිස්නස් වලට උදව් කරපු ෆර්හාට්ගේ මල්ලි ඉතින් සමීර් ආපහු එයාලා එක්ක එකතු වෙන්න බෑ කිව්වාම ඒක දුර දිග ගිහින් ෆර්හාට්ගේ මල්ලි සමීර් අතින් මැරෙනවා ඊටපස්සෙ සමීර් තායිලන්තයට පැනලා යනවා එහෙ ගිහින් පවුලක් හදන් ඉන්නකොට අවුරුදු පහකට පස්සෙ තවත් කරදර ගොඩකටම මුහුණ දෙන්න වෙනවා……

ඉතින් මොනාද ඒ කරදර කොහොමද ඒවා විසඳගන්නෙ අන්තිමට මොකද වෙන්නෙ සමීර්ට එයාගෙ දුවව හොයාගන්න පුලුවන් වෙයිද ඔයාලම බලන්නකෝ මේ සුපිරි ඇක්ෂන් පැක් එක ගිහින් එන්නම්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සිතුම් දිල්මිත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

28

[Zoom.LK]
IMDb Rating 6.4 750 votes
TMDb Rating 6.8 49 votes
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Xavier Gens
Director

නළු නිලියන් 👇

Similar titles

Thayige Thakka Maga (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub