What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 12, 2022USA106 Min.
Your rating: 0
10 1 vote
Wifelike Sinhala Sub
Wifelike Sinhala Subtitles
Wifelike (2022) Sinhala Sub
Wifelike (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම ලිංගික කියාකාරකම් ඇතුලත් දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා, දැනගෙන නරඹන්න කියලා ඉල්ලනවා.

Wifelike කියන්නේ, මිනිස් හැඩරුවට ඉතා සමීප, මිනිස් ක්‍රියාකාරකම් සියල්ල කරන්න පුළුවන්, රොබෝ කාන්තාවන් හදන සමාගමක්. බිරිඳ වෙනුවට, බිරිඳක් කරන සියළුම දේවල් කරන, ගෙදර දොර වැඩ කටයුතු විතරක් නෙමෙයි, ලිංගික කර්තව්‍යයන් පවා ඉටුකර දෙන රොබෝ කාන්තාවක්. මුදල් තියෙනවා නම්, තමන්ට කැමති විදියේ බිරිඳක් තෝරගන්න පුළුවන්. තමන්ට කැමති දේ මතකයට දාන්න පුළුවන්. තමන්ගේ අණට කීකරු වෙන බිරිඳක් ලබාගන්න පුළුවන්.

මෙරිඩිත් කියන්නේ ඒ වගේ සහචරයෙක්. ඇය විලියම් ගේ බිරිඳ. ඒ අතරේ විවිධ සංවිධාන හැදිලා තියෙනවා, රොබෝ අයිතිවාසිකම් උදෙසා. ඒ වගේම මිනිස් අයිතිවාසිකම් උදෙසා. මේ රොබෝ අයිතිවාසිකම් සඳහා තියෙන එක් සංවිධානයක අරමුණ, වයිෆ්ලයික් සමාගම වසා දමන එක. මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට තමයි ඒ සමාගම හඳුන්වන්නේ. විලියම් කියන්නේ මේ සමාගම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන නියෝජිතයෙක්. මේ රොබෝ මිනිස් අර්බුධය විසඳගන්නේ කොහොමද? මේ දෙගොල්ලන්ට සාමකාමීව එකට ජීවත්වෙන්න පුළුවන්ද? තව ගොඩාක් රහස් මේකේ තියෙනවා. ඒවා දැනගන්න නම්, චිත්‍රපටිය බලන්නම වෙනවා.

James Bird විසින් කතාව නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jonathan Rhys Meyers (විලියම්), Elena Kampouris (මෙරිඩිත්), Doron Bell (ජැක්), Agam Darshi (ලුයිස්) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටිය ගැන පුද්ගලිකව මට හැඟුණු දෙයක් මම කියන්නම්. The Stepford Wives නවකතාව කියවලා හෝ 2004 වර්ශයේ තිරගතවුණු ඒ නමින්ම තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා නම්, මේක ඒ කතාව නැවත ඉදිරිපත් කිරීමක් (remake) වගේ දැනෙනවා. ඒ නිසා පුළුවන් අය, ඒ චිත්‍රපටියත් අරගෙන බලන්න.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මෙ චිත්‍රපටය රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[Zoom.LK]
IMDb Rating 4.9 2,955 votes
TMDb Rating 7.132 167 votes
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

James Bird
Director

නළු නිලියන් 👇

Similar titles

Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Valiyor Silar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub