Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
සුභ දවසක් හැමෝටම!!
ඔන්න මේ අරං එන්නේ Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසටසයි.
හරි මම අමුතුවෙන් කතාව ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ හැමෝම දන්නවා මේක මොන වගේ කතාමාලාවක්ද කියල. ඒ වගේම කියන්න ඕන පවුලේ සැමට එකට සිට නරඹන්නනන් බෑ. කොටින්ම තනියම නරඹන එකත් අවදානම්…
හරි අද කතාව ගැන මොකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම පෙර කතාව මතක් කරන්න අදහසකුත් නෑ මොකද එක දිගට ඔයාලට කතාව රසවිදින්න සලස්වන්න අපේ සහෝදරයෝ සූදානම්වෙලා ඉන්න නිසා.
එහෙනම් අපි මෙ පස්වෙනි කොටස බලමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මලිත් වීරමුණි සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 1.27 GB |
Download-02 | HD 720p | 644 MB |
Download-02 | SD 480p | 328 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |