What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 01, 2023India140 Min.
Your rating: 0
8.5 2 votes
Sapta Sagaradaache Ello – Side A Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට එක්ක බලද්දී සාපේක්ෂව මේ දවස් ටිකේ කන්නාඩ සිනමාවෙන් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතරින් ගොඩක් කතාබහට ලක් වෙච්ච, හරි ලස්සන, සරල හිත බර කරන චිත්‍රපටිය තමා මේ, Sapta Sagaradaache Ello. චිත්‍රපටියට රංගයෙන් දායක වෙන්නේ පසුගිය වසරේ 777 Charlie එක්ක කාගෙත් හිත අවධානය පාත්‍ර වුණු Rakshit Shetty සමඟින් Rukmini Vasanth. පහුගිය සැප්තැම්බර් 1වෙනිදා තමා චිත්‍රපටය කල එලි බැස්සේ. කියන්න දෙයක් නැහැ කාගෙත් නොමද ප්‍රසාදය දිනාගන්න මේක සමත් වුණා. IMDb අගය පවා 8.6ක දැවැන්ත අගයක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කොඳු නාරටිය ගැන. ඒ තමා සංගීතය. පුද්ගලිකව මගේ නම් අවධානය මුලින්ම මේ චිතපටය දිනාගත්තේ එකේ සංගීතය නිසා.

විශේෂ දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය නියෝජනය කරන්නේ කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම එකේ පැති දෙකක් තියෙනවනේ Side A සහ Side B කියලා. ඉතින් මේ Sapta Sagaradaache Ello චිත්‍රපටියෙත් මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් Side A තමා අපි දැන් බලන්න යන්නේ. එතකොට දෙවැනි කොටස බලන්න තව අවුරුදු කීපයක් එන්න වෙයිද? කොහොමත් නෑ. මේ මාසේ 27 වෙනිදට Sapta Sagaradaache Ello – Side B චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කාටවත් වැඩි කාලයක් මේ කුතුහලය තියාගෙන බලන් ඉන්න වෙන්නේ නැහැ.

එහෙනම් අනිවාර්යෙන් මේ ලස්සන ආදර කතාව බලන්න ගන්න කියලයි ඉල්ලන්නේ. පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. ඉක්මනින් ආයෙත් හම්බවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

8

[Baiscope.LK]
IMDb Rating 8.6 3,303 votes
TMDb Rating 9.3 3 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Bagh Bandi Khela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Drive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadaseela Biriyani (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Nisal heshan 2023-10-08 Reply

    thank you

  • Sudesh 2023-10-09 Reply

    Download කරගන්න බෑනේ.video එකක් play වෙන්න හදනවා download දුන්නම

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub