සුභ දවසක් හැමෝටම!!
ඔන්න මෙ තියෙන්නේ Madagascar කතාවේ තුන්වෙනි කතාව… මෙක හරිම ලස්සන කාටුන් එකක්… බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා.
පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. 😀
අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝටම එහෙනම් මෙ කතාව් රසවිඳින්න ආරාධනා කරනවා…
පලවෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…
දෙවන කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |