What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Stay in your lane.Sep. 02, 2021Australia86 Min.
Your rating: 0
6 1 vote
Streamline Sinhala Sub
Streamline Sinhala Subtitles
Streamline (2021) Sinhala Sub
Streamline (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වතාවේ අරගෙන එන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාමය චිත්‍රපටයක්. Streamline (2021) කියන්නේ පවුල් ආරවුල් ප්‍රශ්න මැද උත්සාහයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට තම ඉලක්ක හඹා ගිය පහළොස් හැවිරිදි පිහිණුම් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු සුන්දර ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන බෙන්ජමින් ලේන් චරිතයට පණ පොවන්නේ Pan (2015) චිත්‍රපටයේ පීටර් පෑන් චරිතය නිරුපණය කළ හුරුබුහුටි කුඩා ළමා නළුවා වන, Levi Miller විසින්. ඒ චරිතය සාර්ථකව නිරූපණය කරන්නට ඔහුට ලොව සුපතල ඕස්ට්‍රේලියානු ඔලිම්පික් පිහිණුම් ක්‍රීඩක ඉයන් තෝප් මඟපෙන්වා තියෙනවා.Tyson Wade Johnston විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ, ඉයන් තෝප් විධායක නිෂ්පාදක ලෙසද ක්‍රියා කර තිබෙනවා.

මේ චිත්‍රපටය නොමඳව විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. The Guardian පුවත්පතේ Luke Buckmaster මේ සිනමාපටය හැඳින්වුයේ “ගතානුගතික ක්‍රීඩා සිනමා අච්චුව බිඳ හෙළන, භාවාත්මකව ග්‍රහණය කරගන්නා සුළු පිහිණුම් ක්‍රීඩාව හා බැඳුණු සිනමාපටයක්” ලෙසයි. The Curb වෙනුවෙන් , Andrew F. Peirce විසින් කළ විචාරයේදී ඔහු සඳහන් කළේ, “Streamline සිනමාපටය Tyson Wade Johnstonගේ ආකර්ෂණිය, උච්චතම නිර්මාණයක් වන අතර, විශේෂයෙන්ම මෙය ලුවී මිලර්ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි. ඒ මෙය ඔහු වෙත වඩාත් පරිණත රංගනයන් ආකර්ෂණය කරවිය හැකි හැරවුම් ලක්ෂයක් වන නිසා” බවයි. The Jam Report පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවෙඩි Doug Jamieson ප්‍රකාශ කළේ, ” මෙය මේ වසරේ විශිෂ්ඨතම ඕස්ට්‍රේලියානු සිනමා පටයන්ගෙන් එකක් වන බවයි.

මෙහි චරිත නිරූපණය කරන්නේ පහත නළු නිලියන්

• Levi Miller as Benjamin Lane
• Jason Isaacs as Rob Bush
• Robert Morgan as Coach Clarke
• Laura Gordon as Kim Lane
• Jake Ryan as Dave Bush
• Hunter Page-Lochard as Josh Hill
• Steve Bastoni as Glenn Goodman
• Tasia Zalar as Patti Hill
• Sam Parsonson as Nick Bush

එහෙමනම් ඔබට මේ සිනමාපටය රසවිඳින්න අවස්තාව ලබාදෙමින් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

20

[Baiscope.LK]
IMDb Rating 5.8 534 votes
TMDb Rating 6.9 17 votes
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Levi Miller isBenjamin Lane
Benjamin Lane
Laura Gordon isKim Lane
Kim Lane
Tasia Zalar isPatti Hill
Patti Hill
Jake Ryan isDave Bush
Dave Bush
Sam Parsonson isNick Bush
Nick Bush
Robert Morgan isCoach Clarke
Coach Clarke
Isaac Drandic isMick Hill
Mick Hill
Jason Isaacs isRob Bush
Rob Bush
Steve Bastoni isGlenn Goodman
Glenn Goodman

Similar titles

The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Taanakkaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Secret Garden (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jail (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub