What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It's not real. It's not real. It's not real.May. 31, 2023USA99 Min.
Your rating: 0
10 1 vote
The Boogeyman Sinhala Sub
The Boogeyman Sinhala Subtitles
The Boogeyman (2023) Sinhala Sub
The Boogeyman (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් අද අරං ආවා හොරර් ෆිල්ම් එකක්. ෆිල්ම් එක මොකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ හොරර් ෆිල්ම් බලන අය නම් මේක ගැන දන්නවා ඇති. මොකද කිව්වොත් මේ ෆිල්ම් එක පාදක කරගෙන තියෙන්නේ කිං ඔෆ් හොරර් ලෙස සැලකෙන ස්ටීවන් කිං මහතාගෙ ද බුගීමෑන් පොත. ස්ටීවන් කිං කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ ඔහු තමයි ලෝකප්‍රකට හොල්මන් ප්‍රබන්ද පොත් රාශ්‍රියක් රචනා කළේ. ඒ පොත් ආශ්‍රයෙනුත් ප්‍රසිද්ධ හොරර් චිත්‍රපට ගනනාවක් නිශ්පාදනය වෙලත් තියෙනවා, ඒවාගෙන් කීපයක් කිව්වොත්, IT, The Shining, The Mist, 1408, Misery, Carrie වැනි පනප්‍රිය කෘති ගන්න පුළුවන්.

මේ ෆිල්ම් එක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ 2023 ජූනි දෙවෙනිදා 20th Century Studios හරහා. සිනමාශාලාවල් වලට නිකුත් වෙලා මාස දෙකකටත් වැඩි ප්‍රමානයක් ගියාට පස්සෙ තමයි මේකෙ වෙබ් රිලීස් කළේ, එනම් අගෝස්තු 28 වෙනිදා. ඒ අනුව මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 35 යොදා නිෂ්පාදනය කරලා ඩොලර් මිලියන 82 වැඩි ප්‍රමානයක් උපයගන්න හැකිවුණා. මේක අධ්‍යක්ෂණය කළේ Rob Savage මහතා සහ රංඟනයෙන් දායක වුණා Sophie Thatcher, Vivien Lyra Blair, Chris Messina, David Dastmalchian, Madison Hu, Marin Ireland වැනි අය. ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කලොත් මේ වන විට මනාප 13,400කට අධික ප්‍රමානයකින් IMDb 6.1 හොඳ අගයකුත් කුණු තක්කාලි 62%කුත් ගන්න හැකිවෙලා තියෙනවා. එහෙනම් දැං අපි කතාව පැත්තට හැරෙමු,

මේ කතාවට අනුව බුගීමෑන් කියන්නේ ළමයින්ව බිලිගන්න එන රාක්ෂයෙක්ට. ඌ දුර්වල ඉක්මනි බයට පත්වෙන ළමයින් ඉලක්ක කරලා ඔවුන්ගෙ පස්සෙන් එනවා. අන්ධකාරයේ ඉදන් තමා ළමයින්ව බිලිගන්නේ උගේ ඇස් ගැටුනොත් ආයෙ බේරීමක් නම් නෑ කියල තමා කියන්නේ. එහෙනම් දැං අපි මේ කතාවේ ප්‍රධාන චරිත පැත්තට හැරෙමු. සේඩී කියන්නේ මෑතකදී එයාගෙ අම්මා නැතිවුණ නිසා ඒකෙ පීඩනෙන් ඉන්න තරුණියක්. ඒ අහිමි වීම ඇයට වගේම ඇගේ නංගිටත් තාත්තාටත් තදින්ම බලපාලයි තියෙන්නේ. මෙයාලගෙ මේ දුක් කරදර දෙගුණ තෙගුණ වෙන්නේ නාදුනන අමුතු මනුස්සයෙක් හදිසියේ ඔවුන්ගේ ගෙදරට කඩා පැනීමෙන් පසුවයි. ඉතිං කවුද මේ මනුස්සයා? මේ පවුලට බුගීමෑන්ගේ ඇස ගැටෙන්නේ කොහොමද? මෙයාලට මේකෙන් බේරෙන්න හැකිවෙයිද? මේවාට උත්තර මේක බලලාම දැනගන්න පුළුවන්.

ඉතිං මේ වැසි සමයෙ කාට හරි හොල්මන් ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මේක බලන්න කියලා කිසිම බයක් නැතුව නිර්දේශ කරන්න පුළුවන්. මොකද මේක කාලෙකට පස්සෙ ආපු එක තැනකට විතරක් කොටු නොවුන හොල්මන් ෆිල්ම් එකක්. එහෙනම් මීට වඩා මුකුත් කියන්න අදහසක් නෑ ඔයාලම බලන්නකෝ…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

26

[Baiscope.LK]
IMDb Rating 6.1 14,185 votes
TMDb Rating 6.432 199 votes
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Rob Savage
Director

නළු නිලියන් 👇

Sophie Thatcher isSadie Harper
Sadie Harper
Vivien Lyra Blair isSawyer Harper
Sawyer Harper
Chris Messina isWill Harper
Will Harper
David Dastmalchian isLester Billings
Lester Billings
Marin Ireland isRita Billings
Rita Billings
Madison Hu isBethany
Bethany

Similar titles

Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub