What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Everlasting Taste of LoveOct. 12, 2018India112 Min.
Your rating: 0
6 2 votes
Jalebi Sinhala Sub
Jalebi Sinhala Subtitles
Jalebi (2018) Sinhala Sub
Jalebi (2018) Sinhala Subtitles

ආයුබෝවන් දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරුනේ වැඩේ එච්චරටම ලේසිත් නැ කියල. අපිට උපසිරැසියක් දෙන්න උපසිරැසිකරුවන් කොච්චරනම් තමන්ගෙ කාලය වැය කරනවද කියල.

මම අද අරන් ආවේ අලුත්ම අලුත් හිංදි ෆිලුමක් ,..ජලේබී කියන ආදර ෆිලුම තමා ගෙනාවෙ. ඇත්තටම මේක බෙංගාලි Praktan (2016) ෆිලුමේ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරන්නෙ Pushpdeep Bhardwaj විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සුරූපී නිලි Rhea Chakraborty, සමග හදුන්වාදෙන නලු Varun Mitra විසින්. තව ප්‍රවීන නලු නිලියන් රාශියක් ඉන්නවා. මේ දෙන්න තමයි ප්‍රදාන චරිත දෙක. කතාව ගැන කියනවනම් ඇත්තටම සිනාව. ආදරය, කදුල වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවක්. පට්ටම සිංදු ටිකකුත් තියෙනවා. Arijit Singh සමග Shreya Ghoshal යන යුවලගේ මනරම් ඉස්තරම් සිංදු සෙට් එකක් තියෙනවා. IMDb මීටරය 5.9/10 කරකවන්නට මේ ෆිලුම් සමත් වෙලා තියෙනවා. මේක මගේ පලමු වන උපැසිරැසිය වගේම ලියන පලමුවන ලිපිය. ඉතින් වැරදි ඇතොත් සමාවෙන්න. ලස්සනම ෆිල්ම් එකක්. අරගෙනම බලන්න. ලිපිය කියවලා ෆිල්ම් එක නොබල ඉන්න එපා. ලිපිය අව්ල් උනාට ෆිල්ම් එක පට්ට. බුදු සරණයි. දෙවි පිහිටයි හැමෝටම.

“එයාලගේ ආදරය කොච්ච්ර තිබුනත් වැඩක් නැ ,,එයාලාගේ දෛවය විසින් ලියවිලා නැත්නම්”

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලක්ෂාන් කුමාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6 2,943 votes
TMDb Rating 6.4 22 votes
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Rhea Chakraborty isAisha Pradhan
Aisha Pradhan
Varun Mitra isDev Mathur
Dev Mathur
Praveena Deshpande isKamla Mathur
Kamla Mathur
Aanya Dureja isDisha 'Pulti' Mathur
Disha 'Pulti' Mathur
Arya Poorti isRenu Mathur
Renu Mathur
Mahesh Thakur isMr. Pradhan
Mr. Pradhan

Similar titles

Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madgaon Express (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
420 IPC (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub