පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A street-bike racer chances upon a woman and is struck by visions of a past life where they were both star-crossed lovers in a war-ridden kingdom 400 years ago, while the reincarnation of his romantic rival emerges with murderous intent.
මෙහි ප්රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්රිය බයිස්කෝප් එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා. නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.
නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්…ආදරය…කුතුහලය… මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා.
තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි බයිස්කෝප් වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා. මම සහතික කරනවා මගේ වචන වලින්ම “පට්ටම” බයිස්කෝප් එකක්. අනිවා බලන්න හැමෝම.
Country:India
Director:S. S. Rajamouli
Stars:Chatrapathi Sekhar, Dev Gill, Hema, Kajal Aggarwal, Ram Charan, Saloni Aswani, Sarath Babu, Srihari, Sunil Varma, Surya Bhagawan Das
Year:2009
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.88 GB | 262 | |
| HD 720p | 1.90 GB | 449 | |
| SD 480p | 1.03 GB | 337 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.88 GB | 235 | |
| HD 720p | 1.90 GB | 260 | |
| SD 480p | 1.03 GB | 241 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.88 GB | 214 | |
| HD 720p | 1.90 GB | 256 | |
| SD 480p | 1.03 GB | 227 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.88 GB | 238 | |
| HD 720p | 1.90 GB | 201 | |
| SD 480p | 1.03 GB | 213 |


















