What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feed the demon.Mar. 31, 2023USA92 Min.
Your rating: 0
6 1 vote

Malum Sinhala Sub
Malum Sinhala Subtitles
Malum (2023) Sinhala Sub
Malum (2023) Sinhala Subtitles


ඔන්න එහෙනන් මං ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරගෙනයි…

මේ පාර අරන් ආවෙ මං ආසම ශාරනයක් වෙන Horror ශාරනයට අයත් චිත්‍රපටයක්….මේක 5.2 / 10 ක IMDB අගයක් අරන් තියෙනවා මුලින්ම කියන්න ඕනෙ මේකෙ ලේ වැගිරීම් කොටස් කිහිපයක්ම තියෙනවා…. ඒ නිසා මේක පොඩි දේටත් බය වෙන අය බලනවනම් පරිස්සමෙන් හොදේ …. මේක 2023 මැයි මාසෙ තමයි රිලීස් උනේ මේක මුල ඉඳන් හරි අවදානෙන් බැලුවොත් තේරෙයි අවසානය ගැලපෙන විදිහ නැතිනම් පොඩ්ඩක් ඔලුව අව්ල් වෙයි ඈ…

එහෙනන් කතාව පැත්තට යමු….

මේ කතාව පටන් ගන්නෙ එක්තරා ඇමෙරිකාවෙ සිර මැදිරියක ඉඳන් මේ සිර මැදිරියෙ ඉන්නවා පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් මෙයාලා හොඳම යාලුවො දවසක් මෙයාලා අතරින් කෙනෙක් එයාගෙම යාලුවොන්ට වෙඩි තියන්න ගන්නවා එහෙම වෙන්නෙ ඇයි මොකටද කියලා කාටවත් හිතාගන්න බෑ අන්තිමට එයත් දිවි නසාගන්නවා

ඊට අවුරුද්දකට පස්සෙ ඒ සිර මැදිරියටම ඒ මිනීමරු පොලිස් නිලධාරියගෙ දුව සේවයට බැඳෙනවා පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට එයාගෙ අරමුණ තාත්තාට මොකක්ද උනේ කියලා දැනගන්න එකයි අපි බලමු එයාට දැනගන්න ලැබෙයිද එයාගෙ තාත්තාට මොකද උනේ කියලා එයාට එන බාදා මොනවද එයා ඒවා පස්සෙන් ගිහින් මේ ගේම් එක දිනන්නෙ කොහොමද කියලා අපි බලමු…සෙට් වෙන්න හැමෝම උපසිරැසියට ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි හැමෝටම..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.1 2,482 votes
TMDb Rating 6.069 36 votes
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Jessica Sula isJessica Loren
Jessica Loren
Chaney Morrow isJohn Malum
John Malum
Clarke Wolfe isDorothea
Dorothea
Valerie Loo isAnna Cole
Anna Cole
Eric Olson isWill Loren
Will Loren
Sam Brooks isOfficer Price
Officer Price

Similar titles

House of Gucci (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bodies Bodies Bodies (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terminator: Dark Fate (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Sea Beast (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Playing with Fire (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk