පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Idli Kadai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A simple man’s search for success leads him to rediscover his roots.
තේනි දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සිවානේසන් කියන්නෙ මුරුගන්ගේ තාත්තා.. සිවනේසන්ට තියෙනවා පොඩි ඉඩ්ලි කඩයක්.. එයා ඒකෙන් තමයි තමන්ගේ පවුලත් ජීවත් කරගෙන ගමේ හැමෝගේම ආශීර්වාදය එක්ක ජීවන ගමන යන්නෙ.. ඉතින් කාලයත් එක්ක මුරුගන් ඉගෙනගෙන ලොකූ මහත් උනාම ඔහුට ඕන වෙනවා ආයෝජකයෙක් හොයාගෙන මේක දීපව්‍යාප්ත ව්‍යාපාරයක් කරන්න, හැබැයි මුරුගන්ගේ තාත්තා මේකට කැමති වෙන්නෑ.. මුරුගන් ඒකට අමනාප වෙලා ගෙදරින් පිටත් වෙනවා.. මෙහෙම කාලයක් යද්දී ඔහු බැංකොක් වල පදිංචි වෙනවා.. හැබැයි දෙමව්පියෝ බලන්න ඉන්දියාවට එන්නේ ඉදහිට.. ඉතින් දවසක් හදිස්සියේම ඔහුට කෝල් එකක් එනවා තමන්ගේ තාත්තා නැති වෙලා කියලා.. ඉතින් ඔන්න අවසන් කටයුතු කරන්න ඉන්දියාවට ගියහම තමයි මුරුගන් මේ ඉඩ්ලි කඩේ වෙනුවෙන් ඔහුගේ මුළු ජිවිතයම කැප කරන්න හිතන්නේ.. ඊටපස්සේ තමයි බැංකොක් වල ඉන්න මුරුගන් බඳින්න ඉන්න පෙම්වතියගේ සහෝදරයා සහ පියා මුරුගන්ට ප්‍රශ්න ඇති කරන්න පටන් ගන්නෙ..
මෙතනින් එහාට කිව්වොත් බලන්න දෙයක් නැහැ නේ
Country:India
Director:Dhanush
Stars:Arun Vijay, Dhanush, Ilavarasu, Nithya Menen, R. Parthiban, Rajkiran, Samuthirakani, Sathyaraj, Shalini Pandey, Vadivukarasi
Year:2025
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.43 GB | 647 | |
| HD 720p | 1.67 GB | 1580 | |
| SD 480p | 927 MB | 1217 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.43 GB | 424 | |
| HD 720p | 1.67 GB | 729 | |
| SD 480p | 927 MB | 590 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.43 GB | 341 | |
| HD 720p | 1.67 GB | 738 | |
| SD 480p | 927 MB | 552 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.43 GB | 597 | |
| HD 720p | 1.67 GB | 425 | |
| SD 480p | 927 MB | 527 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.43 GB | 484 | |
| HD 720p | 1.67 GB | 895 | |
| SD 480p | 927 MB | 748 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| Subtitles | ---- | 293 |


















