What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Everyone is a HeroMay. 05, 2023India150 Min.
Your rating: 0
9.3 9 votes
2018 Sinhala Sub
2018 Sinhala Subtitles
2018 (2023) Sinhala Sub
2018 (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා 

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

ඒ PULIMURUGAN (2016)  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා 

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.8 4,004 votes
TMDb Rating 8.167 6 votes
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Running with the Devil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Archana 31 Not Out (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lou (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
PK (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Dog’s Journey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Super 30 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published