What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 24, 2023Unknown116 Min.
Your rating: 0
5 2 votes
Operation Mayfair Sinhala Sub
Operation Mayfair Sinhala Subtitles
Operation Mayfair (2023) Sinhala Sub
Operation Mayfair (2023) Sinhala Subtitles

 

Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු.
ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා මේක කලින් වෙච්ච සිදුවීමකට සම්බන්ධයි කියලා ඉතින් ඒ වෙනුවෙන් පරික්ෂක අමර් සිං ව නැවත සම්බන්ධ කර ගන්නවා. ඊටපස්සේ ඉතින් මේ මරණ උනාට කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් මෙහෙම දිගටම ඝාතනය සිදුවෙනවා. එත් හොඩුවාවක් නෑ කොහොම හරි ඒක තැනකදී ඇලෙක්සා කියන කෘතිම බුද්ධියක් සහිත උපාංගයක් තියෙන ගෙදරක මේ විදියේ ඝාතනයක් වෙනවා. එත් බලනකොට එකත් කැඩිලා. ඒක පරික්ෂා කරලා බලන්න යවනවා. කොහොම හරි මේ ඝාතකයා දැනගන්නවා එයාගේ පස්සේ පොලිසිය එනවා කියලා. ඒ නිසා ඔහු වෙන හිරේ ඉදලා නිදහස් වුන කෙනෙක්ව මේකට පටලනවා. පොලිසිය නොමග ඇරිමට.
එහෙනම් මෙච්චර කියන්නේ අපි බලමු පොලිසිය නොමග යයිද? අමර් සිං ඝාතකයා අල්ලා ගනීද? තව ඉස්සරහට කොච්චර කුතුහලය වැඩි වෙයිද කියලා බලලාම දැනගමු.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 2.3 532 votes
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Werewolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monstrous (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dreadful Chapters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub