Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Aaradhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.4 134 min 10544 views
ආරාධනාගේ අභිරහස
ඔන්න එහෙනම් වෙනදා වගේම ලස්සන Horror-Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මාය සහ ප්රදීප් කියන්නේ අඹු සැමි යුවලක්..ඉතින් මායා ප්රෙග්නට් වෙලා ඉන්නේ..ඉතින් ප්රදීප් පොතක් ලියන්න ඈත ගමකට යනවා..ඉතින් බලෙන්ම මායත් මෙයත් එක්ක යනවා..ඉතින් මෙයාලා ඒ ගමේ විලා එකක නවතිනවා..ඉතින් දවසක් මේ විලා එකේ හිටපු ගෑණු ළමයෙක් අභිරහස් විදියට මිය යනවා..මේ ගෑණු ළමයගේ බඩේ තිබ්බ නූපන් කළලෙත් අතුරුදහන් වෙලා..ඉතින් මම මෙතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ..ඉතින් මේ මිණීමැරුම කරේ කව්ද ???? මේකට සම්භන්ධ අය කව්ද ???? මේ ගමේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද ???? මායා සහ ප්රදීපගේ දෛවය කොහොම විසදෙයිද ???? මේ හැමදේටම උත්තර හොයාගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:Malaysia
Director:Malathi Sivagami
Stars:Aghonderan Sahadevan, Auro Chakkravarthy, Ley Shahrwind, Malathi Sivagami, Punitah Shanmugam, Shamini Shradha, Sri Kalirajan Marimuthu, Sri Kumaran Munusamy
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 33 | |
| HD 720p | 1.50 GB | 66 | |
| SD 480p | 771 MB | 58 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 32 | |
| HD 720p | 1.50 GB | 79 | |
| SD 480p | 771 MB | 85 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 29 | |
| HD 720p | 1.50 GB | 57 | |
| SD 480p | 771 MB | 58 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 32 | |
| HD 720p | 1.50 GB | 64 | |
| SD 480p | 771 MB | 55 |
You May Also Like
Comments

















