What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 03, 2023India
Your rating: 0
7.1 8 votes
The Great Indian Kitchen Sinhala Sub
The Great Indian Kitchen Sinhala Subtitles
The Great Indian Kitchen (2023) Sinhala Sub
The Great Indian Kitchen (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 9 වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක මුලින්ම කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 7.6 ක ඉහළ අගයක් ගන්න The Great Indian Kitchen කියන දෙමළ චිත්‍රපටය.
The Great Indian Kitchen කියන්නේ, 2023 නිකුත් වූ දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතරම මෙය අධ්‍යක්ෂණය කළේ ආර්. කන්නන් විසින්. RDC මාධ්‍ය බැනරය යටතේ දුර්ගාරාම් චෞද්‍රි සහ නීල් චෞද්‍රි විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය මේ නමින්ම 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටයේ Aishwarya Rajesh සහ Rahul Ravindran ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
නර්තනයට ගොඩක් ආශා කරන ගැහැණු ළමයෙක් තම දෙමාපියන්ගේ යෝජනාවක් මත සම්ප්‍රදායික අදහස් ඇති ධනවත් පවුලක ගුරු වෘත්තියේ නියැලෙන පිරිමි ළමයෙක් ව කසාද බදිනවා.. ගොඩක් බලා පොරොත්තු පොදි බැඳගෙන යන මේ ගෑණු ළමයට වෙන්නේ… ගෙදර මුළුතැන්ගෙයටම කොටු වෙන්නයි..
ඒත් අවසානයේ තමන්ගේ ජීවිතය, ආශාවන් ගැන හිතලා මේ ගෑණු ළමයට මොන වගේ තීරණයක් ගන්න වේවිද???
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8 32 votes
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

R. Kannan
Director

නළු නිලියන් 👇

Similar titles

Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Life Is Beautiful (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Bears (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ronggeng Kematian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Penguin Friend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Shyamila2024-06-23Reply

    Good film .Thank you.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub