What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 09, 2022India
Your rating: 0
9 2 votes

Mukhachitram Sinhala Sub
Mukhachitram Sinhala Subtitles
Mukhachitram (2022) Sinhala Sub
Mukhachitram (2022) Sinhala Subtitles

 

2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! ?

Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ?

රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක්‌ ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා ?
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!

ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ?

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 2,477 votes
TMDb Rating 8 1 votes
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Vara Kodali
Director

නළු නිලියන් 👇

Similar titles

Crew (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
45 Years (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Laal Singh Chaddha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub