Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
The Day Everything Changed (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.6 97 min 2521 views
පළිගැනීමේ වියරුව
ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..මේකට Imdb දර්ශකයේ 6.6 වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා..ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මාරියෝ එයාගේ බිරිද එක්ක රෙස්ටුරන්ට් එකකින් කෑම කාලා එනකොට මෙයාලව මංකොල්ලකාරයෝ දෙන්නෙක්ට අහු වෙනවා..ඉතින් මුන් දෙන්නා සල්ලි විතරක් අරගෙන නිකන් ඉන්නේ නෑ මාරියෝගේ ගර්භණී බිරිදව මුන් දෙන්නා මරනවා..ඉතින් එතනින් අවුරුදු හතකට පස්සේ මාරියෝ තම බිරිද වෙනුවෙන් මුන් දෙන්නව හොයලා පළිගන්න හිතාගන්නවා..ඉතින් මාරියෝට මේ මංකොල්ලකාරයන්ව හොයාගන්න පුළුවන් වෙයිද ???? මාරියෝගේ පළිගැනීම සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:Mexico
Director:Javier Colinas
Stars:Diego Martínez Villa, Eligio Meléndez, Gabriela Cartol, Geraldine Galvan, Johan Delgar, Luis Alberti, Luis Arrieta, Norman Delgadillo, Roberto Duarte
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 25 | |
| HD 720p | 1.20 GB | 37 | |
| SD 480p | 643 MB | 26 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 23 | |
| HD 720p | 1.20 GB | 33 | |
| SD 480p | 643 MB | 23 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 29 | |
| HD 720p | 1.20 GB | 37 | |
| SD 480p | 643 MB | 27 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 18 | |
| HD 720p | 1.20 GB | 24 | |
| SD 480p | 643 MB | 24 |
You May Also Like
Comments


















