Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Kaa – The Forest (2026) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 7.4 9082 views
වන මැද බිහිසුණු මිණීමරුවෝ
ඔන්න එහෙනම් මම තවත් ලස්සන අළුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේකේ වැඩිය විස්තර කරන්න යන්නේ නෑ මම..ඔන්න වනජීවි නිලධාරිනියක් වනජීවි නිලධාරියෙක් එක්ක කැලේ ෆොටෝ ගන්න යනකොට මෙයාලව කැළේ මැද්දේ ඉන්න මිණීමරුවෝ රැළකට අහු වෙනවා..ඉතින් මේ වෙනකොටත් මේ මිණීමරුවෝ මිණීමැරුම් දෙකක් කරලා ඉන්නේ..ඉතින් මේ දෙන්නට මේ මිණීමරුවන්ගෙන් බේරිලා එන්න පුළුවන් වෙයිද ???? මෙයාලගේ දෛවය කොහොම විසදෙයිද ???? කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Nanjil
Stars:Andrea Jeremiah, G. Marimuthu, Kamalesh Jegan, Salim Ghouse
Year:2026
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 78 | |
| HD 720p | 1.40 GB | 150 | |
| SD 480p | 722 MB | 139 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 93 | |
| HD 720p | 1.40 GB | 191 | |
| SD 480p | 722 MB | 157 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 45 | |
| HD 720p | 1.40 GB | 120 | |
| SD 480p | 722 MB | 131 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 49 | |
| HD 720p | 1.40 GB | 47 | |
| SD 480p | 722 MB | 63 |
You May Also Like
Comments


















