What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 09, 2022India123 Min.
Your rating: 0
9.5 2 votes

Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 9.4 40 votes
TMDb Rating 7 1 votes
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Rafiq Ismail
Director

Cast

Similar titles

Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
365 Days (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published