ඔන්න එහෙනම් මම වෙනදා වගේම අදත් අරගෙන ආවා සුපිරිම Horror ෆිල්ම් එකක්..අවසානය වෙනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
එක පව්ලක් ඉන්නවා..ඒ ගෙදර ජීවත් වෙන්නේ අක්කයි මල්ලියි අක්කගෙ මහත්තයයි..මෙයාලට මෙහෙම ඉන්නකොට අද්භූත දේවල් වෙන්න ගන්නවා..මල්ලි වැඩ කරන තැනදි මල්ලිට අද්භූත දේවල් වෙනවා..අක්කගේ මහත්තයටත් එයාගේ කම්පැනි එක ඇතුළෙදි අමුතු සිදුවීම් වෙන්න ගන්නවා..අක්කටත් ගෙදරදි අමුතු දේවල් වෙනවා..මෙයාලට තේරෙනවා මෙයාලා පස්සේ අමුතු දෙයක් පන්නනනවා කියලා..ඉතින් මෙයාලා පස්සේ මේ පන්නන අද්භූත බලවේගය මොකද්ද ? ඇයි ඒක මෙයාලගේ පස්සෙන් එන්නේ ? මේ හැමදේටම උත්තර හොයා ගන්න මේ ලස්සන ෆිල්ම් එක හැමෝම බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.55 GB | 340 | |
| HD 720p | 1.74 GB | 497 | |
| SD 480p | 974 MB | 531 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.55 GB | 310 | |
| HD 720p | 1.74 GB | 420 | |
| SD 480p | 974 MB | 415 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.55 GB | 276 | |
| HD 720p | 1.74 GB | 364 | |
| SD 480p | 974 MB | 410 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.55 GB | 268 | |
| HD 720p | 1.74 GB | 386 | |
| SD 480p | 974 MB | 334 |