What's happening?

Where the Crawdads Sing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Where the Crawdads Sing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Secrets are buried just beneath the surface.Jul. 15, 2022USA125 Min.
Your rating: 0
8 1 vote

Where the Crawdads Sing Sinhala Sub
Where the Crawdads Sing Sinhala Subtitles
Where the Crawdads Sing (2022) Sinhala Sub
Where the Crawdads Sing (2022) Sinhala Subtitles

Delia Owens විසින් 2018දී රචිත Where the Crawdads Sing නවකතාව ඇසුරෙන් 2022 ජූලී මාසයෙදි තිරගත වුනු චිත්‍රපටියක් තමා මේක. කතාවේ ප්‍රධාන චරිතය වෙන කායා ජීවත් වෙන්නේ ජලයෙන් වටවුණු, ගොඩක් සත්තුන්ට නවාතැන් දෙන කලපු, විල්ලු, ඔක් ගස් පිරුණු වනාන්තර වලින් සමන්විත, කිසිම මිනිස්වාසයක් අහලක නැති සුන්දර පරිසරයක. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ කුඩා කාලය ගෙවන ඇයට පවුලේ ඇති වෙන ගැටලු නිසා තමන්ගේ අම්මා, සහෝදර සහෝදරියන් අහිමි වෙනවා. ඉතාමත් දර දඩු තමන්ගේ පියා එක්ක ජීවත් වෙන මේ පුංචි කායා මේ පරිසරයේදී ම තමන් තනිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා.

ඉතින් කාලයක් යද්දී අහම්බෙන් වෙන පෙම් පටලැවිලි මැද්දෙන් සුන්දරව ජීවිතය ගෙවන මේ කායා අවසානයේ නවත වෙන්නේ මිනී මැරුමකට චෝදනා ලබමින් සිර ගත වෙමින්. ඉතින් එයාගේ ඉතිරි ජීවිතේ කොහොම වෙයිද, දිගටම හිරේ ඉදීද, නැත්නම් නිදහස් වෙයිද කියලා බලලාම දැන ගන්න.

IMDb පරිශීලකයන් 32 000ක මනාප වලින් 7.1/10 ක අගයක් මේ චිත්‍රපටිය මේ වෙද්දී ලබා ගෙන තියේ. Taylor Swiftගේ අලුත්ම ගීතයක් වුණු “Carolina” එළියට එන්නෙත් මේ චිත්‍රපටිය තුළින්මයි.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 29,905 votes
TMDb Rating 7.694 348 votes

Director

Cast

Similar titles

Thelma (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Control (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Streamline (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Classic Horror Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Twin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Atithi Devobhava (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk