What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
Ramarao On Duty (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ramarao On Duty (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 29, 2022India150 Min.
Your rating: 0
8.5 2 votes

Ramarao On Duty Sinhala Sub
Ramarao On Duty Sinhala Subtitles
Ramarao On Duty (2022) Sinhala Sub
Ramarao On Duty (2022) Sinhala Subtitles

මේක දිවෙන්නේ රාමරාඕ කියන අවංක රාජකාරීයේ යෙදෙන නිලදාරියෙක් ගැන.මෙයාගේ කලින් පෙම්වතිය මාලිනී.අහම්බෙන් වගේ රාමරාඕට ගොඩක් කාලෙකට පස්සේ මාලිනීව හම්බෙන්න පුලුවන් වෙනවා.ඒත් මේ වෙද්දි දෙන්නටම තමන්ටම කියලා පවුලක් තියෙනවා.ඉතින් මේ රාමරාඕ මෙයාව හම්බෙන්න්නේ රාජකාරි කටයුත්තක් නිසාම තමයි.එතනදී දැන ගන්න ලැබෙනවා මේ වෙද්දිත් මාලිනීගේ මහත්තයා අතුරුදන් වෙලා ගොඩ කල් කියලා.ඉතින් මේ රාමරාඕ මාලිනීගේ මේ මහත්තයා සුරෙන්ද්‍ර හොයාගෙන යන ගමනේදී දැනගන්න් ලැබෙනවා මේ වගේ ගොඩක් අය මෙහෙම අතුරුදන් වෙලා කියලා.ඒ වගේම මේ අතුරුදන් වීම් වලට ගොඩ කාලෙක ඉදන් ගමේ මුල් බැහැලා තියෙන රත් හදුන් ජාවාරමත් සම්බන්දයි කියලත් දැනගන්න ලැබෙනවා..

ඉතින් රාමරාඕ මේක කොහොම විසදාවිද?

සුරේන්ද්‍රව හම්බවෙයිද?

ඔයාලම බලන්නකෝ එහෙනම්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.2 848 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sasanasabha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crank: High Voltage (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Breaking the Girls (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death Wish (1974) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk