What's happening?

Hatching (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Hatching (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

She's coming out of her shellMar. 04, 2022BE91 Min.
Your rating: 0
5 1 vote

Hatching Sinhala Sub
Hatching Sinhala Subtitles
Hatching (2022) Sinhala Sub
Hatching (2022) Sinhala Subtitles

මගහැර ගන්නන්න නම් එපා අපරාදේ අන්තිමේට මොකද උනේ කියලා ඔළුව කුරුවල් වෙන ෆිල්ම් එකක්.

ඉතිං යමු කතා සාරාංශය පැත්තට ඉතිං කතාව පටන් ගද්දි අපිට පෙන්නනවා මේ කතාව තුල කතා නායිකාව වෙන තින්ජාගේ අම්මා. මෙයා “ආදරණීය ජීවිත කියලා බ්ලොග් එකක් කරන කෙනෙක් ඉතිං මෙහෙම වීඩියෝ කර කර ඉද්දි හදීසියේම ඇතුලට කපුටෙක් එනවා ඉතිං තින්ජගේ අම්මා ඒ කපුටව අල්ලලා බෙල්ල කඩලා මරලා දානවා.
ඇත්තටම මේ කපුටා බාගෙට තමා මැරිල ඉදලා තියෙන්නේ ඉතිං මේ තින්ජා නිදා ගන්න හදනකොට හදීසියම කැලෑව ඇතුලෙන් සද්දයක් ඇහිලා මෙයා බලන්න යනව යද්දි අර කපුට එයාගේ බිත්තරේ ලගට වෙලා ඇවිදින්න බැරුව ඉන්නවා. ඉතිං ඒ වෙදනාවෙන් ඉන්න කපුටව මරලා තින්ජා මේ බිත්තරේ අරන් ගිහින් එයා ආසම ටෙඩිගේ බඩ යටින් තියෙලා නිදා ගන්නවා.

ඉතිං මේ බිත්තරේ ටික ටික ලොකු වෙනවා බිත්තරේ ඇතුලේ ඉන්නේ මොකෙක්ද……මේ කපුටා මොකෙද්ද… එහෙනම් කතාව ඔයාලට භාරයි.

දර්ශන ප්‍රදීප් (දරා)

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.2 6,933 votes
TMDb Rating 6.512 125 votes

Director

Cast

Similar titles

Eli (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Matrubhoomi: A Nation Without Women (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Jazzman’s Blues (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Monkey King (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death Wish II (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Welcome Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk