What's happening?

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A villain will rise.Jun. 29, 2022USA87 Min.
Your rating: 0
8.3 4 votes

Minions: The Rise of Gru Sinhala Sub
Minions: The Rise of Gru Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Sub
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles

මිනියන්ලා කියන්නෙ ජීවය ලැබුණ කාලෙ ඉදලම,තමන්ට නායකයෙක් හොයන් යන ජීවි කොට්ඨාසයක්.එයාලට ජීවත් වෙන්න ඕන වැදගත් අවශ්‍යතාවක් තමා තමාට ගැලපෙන දුෂ්ට නායකයෙක්,ඉතිං මෙයාල ඒ වගේ අය හොයාගත්තත්,එයාලව රැකගන්න එක අපහසුයි,සමහරු මෙයාලගෙ වැඩ නිසාම මැරිල යනවා..ඒ තරමටම කලබල ජාතියක් ?.ඉතිං ඔහොම ගිහිල්ලා.මේ කතාව minions 2015 චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.

මේ කතාවෙදි ඉතිං මෙහෙම ගිහිල්ලා මෙයාලට ලැබුණු හොඳම නායකයා තමා ගෲ කියන්නෙ…මේ ගෲත් සුපිරි දුෂ්ටයෙක් වෙලා ලෝකෙට නරකක් කරන්න තමා පොඩි කාලෙ ඉදල හීන දකින්නෙ..ඒකට එයාට පාරක් කැපෙනවා The Vicious six කියන සුපිරි දුෂ්ට කණ්ඩායමේ සාමාජිකත්වය ගන්න එයාට ලැබෙන ආරාධනාවකින්….

එතනින් එහාට තියෙන්නෙ එයාලට වෙන අකරතැබ්බ ගැන, කතාව වැඩිය කියන්න දෙයක් නෑ,හිනාවෙවී..ආතල් එකේ බලන්න තියෙන්නෙ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.6 53,104 votes
TMDb Rating 7.626 1,964 votes

Director

Kyle Balda
Director

Cast

Steve Carell isGru (voice)
Gru (voice)
Pierre Coffin isKevin / Stuart / Bob / Minions (voice)
Kevin / Stuart / Bob / Minions (voice)
Russell Brand isDr. Nefario (voice)
Dr. Nefario (voice)
Alan Arkin isWild Knuckles (voice)
Wild Knuckles (voice)
Taraji P. Henson isBelle Bottom (voice)
Belle Bottom (voice)
Jean-Claude Van Damme isJean Clawed (voice)
Jean Clawed (voice)
Lucy Lawless isNunchuck (voice)
Nunchuck (voice)
Dolph Lundgren isSvengeance (voice)
Svengeance (voice)
Danny Trejo isStronghold (voice)
Stronghold (voice)
Michelle Yeoh isMaster Chow (voice)
Master Chow (voice)

Similar titles

Rosaline (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Follow Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbie in ‘A Christmas Carol’ (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Beast (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gypsy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocket Gang (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published