What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
Despicable Me 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Despicable Me 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Back 2 WorkJun. 26, 2013USA98 Min.
Your rating: 0
9.3 3 votes

Despicable Me 2 Sinhala Sub
Despicable Me 2 Sinhala Subtitles
Despicable Me 2 (2013) Sinhala Sub
Despicable Me 2 (2013) Sinhala Subtitles

ඉතින් කතාව දිහාවට හැරුනොත් කට්ටියට මතකයිනේ Despicable Me (2010) දී අපේ ‘ගෘ’ හඳ උස්සල ආයේ ගානට තිබ්බ තැනින්ම තියපු සිද්දිය. (සෙල්ලන්ද ආයේ හඳ ඉස්සුව කිව්වාම). ඒත් දැන් ‘ගෘ’ ඔක්කොම නරක වැඩ අත්හැරලා ජෑම් බිස්නස් එකක් කරගෙන කලින් කතාවෙ හම්බුන ගෑනු ලමයි තුන් දෙනාවත් බලාගෙන සතුටින් සාමෙන් ඉන්නවා. ඔය අස්සෙ දුශ්ටයන් පිටුදැකීමේ සංගමෙන් ගෘව තෝරගන්නවා දරුනු අපරාධකරායෙක් අල්ලගන්න උදව්වට (මොකද ගෘ කියන්නෙත් හිටපු නියම අපරාධකාරයෙක්නේ). මේකට සහයට මෙයාට හම්බෙන්නෙ ලුසී කියන නියෝජිතවරිය. අපරාධාකාරයත් සෙල්ලම් වැඩකට නම් නෙමේ සැරසෙන්නෙ, ආයේ විනාශකල නොහැකි හමුදාවක් හදන්න. හැබැයි අපරාධකාරය අල්ලනව. කෙසේ වෙතත් ගෘයි ලුසීයි අතරත් පොඩි මෙව්වා එකක් නම් ඔය අතරේ ඇති වෙනවා.

ඉතින් කට්ටිය අරගෙනම බලන්නකෝ මේ දෙන්න හොරාව අල්ලයිද, දෙන්න අතරේ තිබ්බ මෙව්ව එක හරි යයිද. එතකොට අර කෙහෙල් ගෙඩි වගෙ හිටපු ගෘගේ සහයකයෝ ටිකට මොනායින් මොනා වෙයිද කියල.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.3 398,659 votes
TMDb Rating 6.913 9,960 votes

Director

Cast

Steve Carell isGru (voice)
Gru (voice)
Kristen Wiig isLucy (voice)
Lucy (voice)
Benjamin Bratt isEduardo 'El Macho' Pérez (voice)
Eduardo 'El Macho' Pérez (voice)
Miranda Cosgrove isMargo (voice)
Margo (voice)
Russell Brand isDr. Nefario (voice)
Dr. Nefario (voice)
Ken Jeong isFloyd Eagle-san (voice)
Floyd Eagle-san (voice)
Steve Coogan isSilas Ramsbottom (voice)
Silas Ramsbottom (voice)
Elsie Fisher isAgnes (voice)
Agnes (voice)
Dana Gaier isEdith (voice)
Edith (voice)
Moisés Arias isAntonio Pérez (voice)
Antonio Pérez (voice)

Similar titles

Extinct (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbie: Princess Charm School (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Roald Dahl’s The Witches (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Man on a Ledge (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published