What's happening?

Despicable Me (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Despicable Me (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Superbad. Superdad.Jul. 08, 2010USA95 Min.
Your rating: 0
7.8 4 votes

Despicable Me Sinhala Sub
Despicable Me Sinhala Subtitles
Despicable Me (2010) Sinhala Sub
Despicable Me (2010) Sinhala Subtitles

 කථාව ගැන කියනවනම්, අපරාධ ලෝකයේ වැඩකාරයෝ දෙන්නෙක් තමා ගෲ සහ වෙක්ටර් කියන්නේ. ගෲ කියන්නේ ටිකක් වයසට ගිය කෙනෙක්. වෙක්ටර් තරුණයෙක්. හැබැයි මේ දෙන්නම කරන්නේ එසේ මෙසේ අපරාධ, හොරකම් නෙමෙයි. වෙක්ටර් එක වතාවක් පිරමීඩයක් හොරකම් කරනවා. ඒකෙන් ලෝකේ හැමෝම වගේ සලිත වෙනවා. මේ අතරේ ගෲගේ සිහිනය තමා චන්ද්‍රයා (හඳ) හොරකම් කිරීම. ඒකට ලොකු ව්‍යාපෘතියක් දියත් කරලා තියෙන්නේ. හඳ හකුළුවලා පෘතුවියට ගේන්න තමා සැලැස්ම. ඒක කරන යන්ත්‍රය ගෲ ජපානෙන් හොරකම් කරනවා, ගෲගෙන් වෙක්ටර් හොරකම් කරනවා.ගෲ ඒක නැවත ලබාගන්න හදනකොට තමා පොඩි අනාථ ගැහැණු ලමයි තුන්දෙනෙක් දකින්නේ. ඉතිං ගෲ කරන්නේ මේ තුන්දෙනා මාර්ගයෙන් වෙක්ටර්ගෙන් අර හකුළන යන්ත්‍රය නැවත ලබාගන්න හදන එක. ඒකට මෙයා ඒ ලමයින්ව හදාගන්න බාරගන්නවා. එතනින් එහාට ඉතින් ෆිල්ම් එකෙන්ම බලමු. ( කට්ටිය ගොඩක් මේක බලලත් ඇති මේ වෙනකොට. ? ) හොඳ ආදායම් වාර්ථා තියපු චිත්‍රපටියක්. කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් මේක ආශ්‍රයෙන් මේ වෙනකොට පොත් හතරකුත් පළවෙලා ඉවරයි.. බලපු අයයි, නොබලපු අයයි හැමෝම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්නකෝ එහෙනම්…

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.6 543,582 votes
TMDb Rating 7.222 13,429 votes

Director

Cast

Steve Carell isGru (voice)
Gru (voice)
Miranda Cosgrove isMargo (voice)
Margo (voice)
Dana Gaier isEdith (voice)
Edith (voice)
Elsie Fisher isAgnes (voice)
Agnes (voice)
Jason Segel isVector (voice)
Vector (voice)
Russell Brand isDr. Nefario (voice)
Dr. Nefario (voice)
Julie Andrews isGru's Mother (voice)
Gru's Mother (voice)
Will Arnett isMr. Perkins (voice)
Mr. Perkins (voice)
Kristen Wiig isMiss Hattie (voice)
Miss Hattie (voice)
Pierre Coffin isTim / Bob / Mark / Phil / Stuart (voice)
Tim / Bob / Mark / Phil / Stuart (voice)

Similar titles

Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sabhaapathy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Welcome Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Manchi Rojulochaie (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published