What's happening?

Pakka Commercial (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pakka Commercial (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 01, 2022India160 Min.
Your rating: 0
2 1 vote

Pakka Commercial Sinhala Sub
Pakka Commercial Sinhala Subtitles
Pakka Commercial (2022) Sinhala Sub
Pakka Commercial (2022) Sinhala Subtitles

සූර්යනාරායන් කියන්නේ යුක්තිය ගැන හිතන විනිසුරුවරයෙක්.ඒ අපේ ප්‍රධාන චරිතේ ලකීගේ තාත්තා.අමූල්යා කියලා අහිංසක කෙල්ලෙක්ට සල්ලිකාර විවේක් අතවර කරන්න හැදුවා කියලා දාපු නඩුවක් විභාග කරන එකෙන් තමයි කතාව පටන් ගන්නේ.සල්ලි වලට වැඩ කරන වාණිජ නීතිඥයෙක් හින්දා ඒ නඩුවෙන් අමූල්යාට සාධාරණ තීණ්දුවක් දෙන්න සූර්යනාරායන්ට බැරි වෙනවා.ඒ නඩුවෙන් පස්සෙ අමූල්යා එල්ලිලා මැරෙනවා.ඒකට හේතුව සූර්යනාරායන් කියලා එයා රස්සාවෙන් ඉල්ලා අස්වෙලා සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවනවා.මෙයාගේ පුතා ලකීත් ලොකු වෙලා නීතිඥයෙක් වෙනවා.ඒත් එයානම් තාත්තා වගේ නෙවෙයි.”සම්පුර්ණයෙන් වාණිජයි”.ඒ කියන්නේ අතට ලොකු ගාණක් ලැබෙන්නේ නැත්නම් නඩුවක් භාරගන්නේ නෑ.මොන දේ කරත් සල්ලි බලාපොරොත්තුවෙන් තමයි.මෙයා ඒක තාත්තාගෙන් හංගලා තමයි වැඩ කරගෙන යන්නේ.මේක තාත්තා හොයා ගනීද?දැන ගත්තොත් මොනවා වෙයිද ?මීට වඩා ගොඩක් දේවල් තියෙනවා.ඒවා එහෙනම් ඔයාලම බලන්න.හිනා වෙවී බලන්න පුලුවන්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.3 704 votes
TMDb Rating 4.9 4 votes

Similar titles

Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thiruvin Kural (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uniki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alluri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published