ඔන්න එහෙනම් මම තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ඇත්ත කතාවක් මත පදනම් වෙච්ච චිත්‍රපටියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අධිවේගී මාර්ගයක් හදන ව්‍යාපෘතියක් වෙනුවෙන් ගමේ මිනිස්සු උද්ඝෝෂණය කරන හින්දා ඒ ව්‍යාපෘතිය සාර්ථක කර ගන්න රතීෂ් කියන කෙනාව අලුත් තහසිල්දාර් විදියට පත් කරලා ඒ ගමට යවනවා..මේ ගමේ මනියන් කියන කෙනා තමයි මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ..ඉතින් මේ අස්සේ මේ ගම නාය යෑමකට ලක් වෙනවා..
ඉතින් රතීෂ්ට මෙතනින් එහාට මොනව වෙයිද කියලා බලන්න නම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.
Country:India
Director:Prasad G Edward
Stars:Pinesh Yesudas, Priya Balan, Sabu Pala, Sreekumar R Nair
Year:2024
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.62 GB | 109 | |
| HD 720p | 1.28 GB | 124 | |
| SD 480p | 661 MB | 137 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.62 GB | 106 | |
| HD 720p | 1.28 GB | 123 | |
| SD 480p | 661 MB | 132 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.62 GB | 118 | |
| HD 720p | 1.28 GB | 126 | |
| SD 480p | 661 MB | 118 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.62 GB | 115 | |
| HD 720p | 1.28 GB | 106 | |
| SD 480p | 661 MB | 114 |