Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Vritta (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 5.8 7767 views
ගැලවිය නොහැකි හෘදසාක්ෂිය
ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ සුපිරිම Thriller ෆිල්ම් එකක්..ආයේ ඉතින් අන්තිමේට උන් හිටි තැන් අමතක වෙන අවසානයක් තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සිද්ධාර්ත් කියන්නේ පොළියට සල්ලි වගයක් අරගෙන හිරවෙලා ඉන්න පොරක්..ඉතින් මිනිහා මේ ණය පියවන්න සල්ලි ටිකක් ඉල්ලගන්න පුෂ්පගිරි වලට යනවා..මේ පුෂ්පගිරි වලට යන පාර ගොඩක් පාළු ප්රපාත තියෙන පාරක්..ඉතින් මෙහෙම ටික දුරක් යනකොට මෙයාට අදුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා..කතා කරන්නේ ගෑණු කෙනෙක්..එයා අඩ අඩා කියනවා එයයි එයාගේ පුතාවයි පුෂ්පගිරි පාරෙදි ඇක්සිඩන්ට් එකක් වෙලා දරුණු ප්රපාතයකට වැටුණා එයාගේ පුතාට ගොඩක් තුවාලයි එයාලව බේරගන්න කියලා..ඉතින් එතනින් එහාට මම මුකුත්ම කියන්නේ නෑ මොකද එතකොට කුතුහලය නැති වෙනවා..ඇත්තටම මේ කෝල් කරපු ගෑණු කෙනා කව්ද ???? එයාට ඇත්තටම අනතුරක් වෙලාද ???? සිද්ධාර්ත් ඊළගට මොන තීරණයක් ගනීද ???? අවසානයේ සිද්ධාර්ත්ගේ ඉරණම කෙසේ විසදෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Likith kumar
Stars:Chaithra J Achar, Harini Sundararajan, Maahir Mohiuddin, Master Anuraag, Shashikala, Srinivasa Prabhu
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 133 | |
| HD 720p | 1.34 GB | 179 | |
| SD 480p | 701 MB | 208 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 130 | |
| HD 720p | 1.34 GB | 165 | |
| SD 480p | 701 MB | 177 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 113 | |
| HD 720p | 1.34 GB | 137 | |
| SD 480p | 701 MB | 140 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 116 | |
| HD 720p | 1.34 GB | 142 | |
| SD 480p | 701 MB | 117 |
You May Also Like
Comments


















