පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Muthal Pakkam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2025 නිකුත් වෙච්ච ලස්සනම දෙමල නිර්මාණයකට අතගහන්න ලැබුන ඇඩ්මින් නිසාම
මම සයිට් එකට කරන පලවන අලුත්ම ෆිල්ම් එක මම කරපු පරණ නිර්මාණ බලපු අයත්
ඇතිනේ ! මේ ෆිල්ම් එක දෙමල නළු Vetri ගේ හරිනේ. මේක ලස්සන කතාවක්
මුල්ම කොටසේදී හිතෙන්නේ මේක දාම ඝාතකයෙක් ගැන කියන කතාවක් කියලාත්
මුලින්මපෙන්වන්නේ ගෝනියක දාපු මිනියක් පොලිසියට හම්බෙන සින් එකක් හරි
ඊට පස්සේ සින් එක අපේ චරිතේ ප්රභාගේ ගෙදරට කට්ටියක් එන එක ඒ ගොල්ලෝ
මාධ්‍යවේදියෝ එයාල මේ ගමකට යන්නේ අපරාධ නවකතාකරු ජීවන් කුමාර්ගේ
ජිවිත කතාව පත්තරේටලියන්න ! හරි පස්සේ ඒ ගොල්ලෝ ආරාධනා කරනවා
ප්‍රභාට තමන්ගේ තාත්තා ගැන ලියන ලිපිය ලියන්න චෙන්නායි වලට එන්න කියල
ඒ අනුව ප්‍රභා චෙන්නායි වලට යනවා
ඒ යනකොට චෙන්නායි වල තැනින් තැන මිනීමැරුම් කිහිපයකුත් වෙනවා මේ වගේ වග
උත්තරකරු කව්ද කියලනම් කාටවත් හොයාගන්න බැරි මිනීමරුවා එයාගේ සාක්ෂී
නොතියන නිසා ඉතින් ඇත්තම මිනීමරුවා කව්ද ? ඇයි එයා මිනි මරන්නේ හේතුව මොකක්ද
තරුණ ළමයි මේ විදියට මැරෙන්නේ ඇයි ? එහෙනම් නරබමු , Vetri ගේ මේ ලස්සන
සලරුව ! චිත්‍රපටයේ ලස්සන දෙබසක් තිබ්බා ඒක ඔයාලට ෆිල්ම් එක ගැන පොඩ්ඩක් හිතාගන්න
මෙතනට කොටගෙන යන්නම් !
Director:Anish Ashraf, Anju Vijay
Stars:Magesh Das, Redin Kingsley, Shilpa Manjunath, Thambi Ramaiah, Vetri
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.10 GB | 146 | |
| HD 720p | 1.51 GB | 230 | |
| SD 480p | 800 MB | 233 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.10 GB | 146 | |
| HD 720p | 1.51 GB | 201 | |
| SD 480p | 800 MB | 197 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.10 GB | 243 | |
| HD 720p | 1.51 GB | 142 | |
| SD 480p | 800 MB | 143 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.10 GB | 117 | |
| HD 720p | 1.51 GB | 137 | |
| SD 480p | 800 MB | 203 |


















