
The Cursed Sinhala Subtitles
The Cursed (2021) Sinhala Subtitles
කතාව කුතුහලයක් වෙන්න මම මෙහෙම කියන්නම් 19 වන සියවසේ ප්‍රංශයේ ගම්මානයක සිදුවෙන අමුතු කතාවක්! මිනිස්සු දඩයම් කරන මෘගයෙක්!🐺මෘගයාගෙන් ගම බේරා ගන්න එන ජොන් මැක්බ්‍රයිඩ් නම් වෛද්‍යවරයක් (දඩයක් කාරයෙක් හැබැයි) ඉතින් කවුද මේ මෘගයා?ජොන් ඌව දඩයම් කරන්න පුළුවන් වුනාද? ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා විශෙෂයෙන්ම කියන්න ඕනෙ හොරර් ෆිල්ම් වලට කැමති අයට සුපිරි ෆිල්ම් එකක් තමයි මේක..😱😱