Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Lookout (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 3.8 80 min 11035 views
වන මැද මෘගයා
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා අළුතින්ම නිකුත් වෙච්ච English ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මෙලීසා කියන්නේ වන රක්ෂණ නිලධාරියෙක්..ඉතින් මෙයාට තියෙන්නේ කුළුණක් තියෙනවා ඒක උඩ ඉදගෙන කැළේ ගැන අවධානයෙන් ඉන්න..ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාට තේරෙනවා කව්රුහරි මෙයාගේ පස්සෙන් එනවා වගේ..ඊටපස්සේ තමයි හැමදේම පටන් ගන්නේ..මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඇත්තටම මෙලීසා පස්සෙන් එන්නේ කව්ද ?? මෙලීසට ජීවිතේ බේරගෙන මේ කැළෙන් පිටවෙන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක අරගෙන බැලුවොත්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:United States of America
Director:Stefan Colson
Stars:Braden McCawley, Cara Leoni, Jim Round, John Marrs, Meghan Carrasquillo, Mitch Tellez, Robert Clark, Ryan Ellerbe, Trent Culkin
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 231 | |
| HD 720p | 993 MB | 357 | |
| SD 480p | 513 MB | 283 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 188 | |
| HD 720p | 993 MB | 246 | |
| SD 480p | 513 MB | 224 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 177 | |
| HD 720p | 993 MB | 222 | |
| SD 480p | 513 MB | 224 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 162 | |
| HD 720p | 993 MB | 181 | |
| SD 480p | 513 MB | 195 |
You May Also Like
Comments


















