පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Murmur (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න එහෙනම් මම අද ලස්සන Horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගොඩල් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙම්ම අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මෙල්වින්,රිෂී,ජෙනිෆර්,අන්කිතා, කියලා කියන්නේ යූටියුබ් චැනල් එකක් කරන හතර දෙනෙක්..ඉතින් මෙයාලට ආරංචි වෙනවා එක්තරා කැළේක මන්ගායි කියලා හොල්මනක් ඉන්නවා කියලා..ඉතින් මේ කැළේ ඇතුලට ගියපු කවුරුත් ආයෙත් පණපිටින් එළියට ඇවිල්ලත් නෑ..ඉතින් මෙයාලා තීරණය කරනවා මේ කැළේට ගිහින් හොල්මනක් ඉන්නවද නැද්ද කියලා ගවේෂණය කරලා වාර්තා චිත්රපටියක් හදන්න..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඇත්තටම ඒ කැළේ හොල්මනක් ඉන්නවද ???? මේ හතර දෙනාට පණපිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් ත්රාසය භීතිය කුතුහලය සපිරි මේ ෆිල්ම් එක රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Hemnath Narayanan
Stars:Aria Selvaraj, Devaraj Arumugam, Richie Kapoor, Suganya Shanmugam, Yuvikha Rajendran
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.40 GB | 181 | |
| HD 720p | 1.66 GB | 245 | |
| SD 480p | 859 MB | 227 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.40 GB | 136 | |
| HD 720p | 1.66 GB | 161 | |
| SD 480p | 859 MB | 149 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.40 GB | 131 | |
| HD 720p | 1.66 GB | 204 | |
| SD 480p | 859 MB | 137 |


















