What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ ග්‍රහණය ”Feb. 21, 2021India135 Min.
Your rating: 0
10 1 vote

GRAHANAM යනු සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන්  නිර්මාණය වුණු මලයාලම් මනෝවිද්‍යාත්මක සස්පෙන්ස් ත්‍රාසජනක චිත්‍රපටයකි. සිංගප්පූරුවේ පදිංචි වූ අලුත විවාහක යුවළක් වන රෝයි සහ ටීනාගේ ජීවිතය වටා කතාව මෙය ගෙතී ඇත. රෝයි කියන්නේ කීර්තිමත් ඉන්දියානු විද්‍යාඥයෙක් වන GRAHANAM – The Blood Moon Lunar Eclipse And Its Impact on Human Psychology (චන්ද්‍රග්‍රහණයේ මනෝවිද්‍යාත්මක බලපෑම් ) නම් ව්‍යාපෘතිය පිළිබඳව පර්යේෂණ කරමින් සිටින විද්‍යාඥයෙක්ය. ටීනා ගෘහණියක් සහ පොත් කියවන්න උනන්දුවක් ඇති අයෙකි.

ටික කලක් මෙලෙස සතුටින් ජීවිතය ගත කරන දෙදෙනාගෙන් ටීනාට ඇති වන මනසේ රෝගි ස්වභායවක් හේතුවෙන් Capgras Syndrome , Imposter Syndrome යන රෝගි තත්වය ඇතිවේ.. මේ රෝගි තත්වය හේතුවෙන් රෝයිගේ අනන්‍යතාව ගැන ටීනාගේ හිතේ සැකයක් ඇති වෙයි, මේ නිසා ටීනා නොසන්සුන්කාරී ලෙස හැසිරේ. ටීනාගේ මේ අනපේක්ෂිත හැසිරීම නිසා රෝයි කලබලයට පත්වෙයි. මෙය අඹුසැමියන් අතර ගැටුම් ඇති කරන තත්වයට පත් වී ඔහුගේ පාලනයෙන් මිදීමට පටන් ගත් විට රෝයි උපදෙස් සඳහා ටීනාගේ යහළුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට නැවත ඉන්දියාවට පිටත්ව යයි. සමීප මිතුරන්ගෙන් කිසිවෙකු ටීනාගේ හැසිරීමේ කිසිදු ආකාරයක වෙනසක් නොදකින අතර, ඒ වෙනුවට රෝයිගේ අධික වැඩ පීඩනය ඔවුන්ගේ ජීවිතයේ අවිනිශ්චිතතාවයට හේතුව විය හැකි බව ඔවුන්ට හැඟේ. අවසාන වශයෙන්, ග්‍රහණ දින රාත්‍රියේ, යුවළ අතර සිදුවන ජීවිත තර්ජනාත්මක සිදුවීමක් සියල්ලන් කම්පනයට පත් කරයි.

එදා රෑ මොකද වෙන්නේ?

වැරදිකාරයා කවුද?

රෝයි ග්‍රහණයේ මනෝවිද්‍යාත්මක බලපෑම් පිළිබඳ ඔහුගේම පර්යේෂණවල ගොදුරක් බවට පත් වූයේද? එසේත් නැතිනම් අඳුරු රහසක් වැළලීමට වත්මන් තත්ත්වයට බද්ධ වූ වෙනත් මානයක් තිබේද? සත්‍යය කුමක්ද. මේ චිත්‍රපටියෙන් වත්මන් සමාජය තුළ පවතින කටුක සත්‍යයක් ද චිත්තවේගීය ලෙස නිරූපණය කෙරේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

7

[Cineru.LK]
IMDb Rating 7.7 91 votes
TMDb Rating 3 1 votes
Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Anand paga
Director

නළු නිලියන් 👇

Similar titles

Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Quiet Place (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub