What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 15, 2019India
Your rating: 0
1 1 vote
කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.
නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙ⁣ම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..
ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!
<

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 2.9 24 votes
TMDb Rating 5 1 votes
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Shan Kechery
Director

නළු නිලියන් 👇

Similar titles

Meow (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Last Three Days (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Muromachi Burai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ennalum Ente Aliya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub