ඔන්න එහෙනම් තවත් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම අදත් ආවා..ඇත්තටම මේ ෆිල්ම් එක මග ඇරගන්න එපා එහෙම වුණොත් අපරාදේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අංජලී සහ කාර්තික් කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරන පෙම්ව්තුන් යුවලක්..මෙයාලා දෙන්නම ඩොක්ටර්ස්ලා..එක දවසක් නොහිතපු විදිහට අංජලීට අසනීප වෙනවා..ඒක මොලේ සම්භන්ධ අසනීපයක්..ඉතින් ඩොක්ටර් කාර්තික්ට උපදෙස් දෙනවා අංජලීට සෙල්සියස් අංශක විස්සට වඩා අඩු උෂ්ණත්වයකට නිරාවරණය වෙන්න දෙන්නත් එපා ඊට වඩා ගොඩක් වැඩි උෂ්ණත්වයකට නිරාවරණය වෙන්න දෙන්නත් එපා එහෙම වුණොත් අංජලීගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා..ඉතින් වැඩිදුර ප්රතිකාර වලට අංජලීව ජෝර්ජියාවට අරගෙන යන්න කියලා ඩොක්ටර් නියම කරනවා..ඉතින් මේ දෙන්නා එහෙට ගිහින් ලස්සන ගෙයක් අරගෙන ගොඩක් ආදරෙන් ජීවත් වෙනකොට තමයි එකපාරම මෙයාලගේ ජීවිතේට හෙනහුරා කඩා පාත් වෙන්නේ..මෙතනින් එහාට මම මුකුත්ම කියන්නේ නෑ..
කාර්තික්ට අංජලීව බේර ගන්න පුළුවන් වෙයිද ????
මේ දෙන්නගේ ඉරණම කොයි විදියට විසදෙයිද ????
මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් ආදරය..කුතුහලය..දුක..සතුට සපිරි මේ සිනමා සිත්තම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..
Country:India
Director:Anil Viswanath
Stars:Abhay Bethiganti, Deviyyani Sharma, Harsha Chemudu, Jayaprakash, Naveen Chandra, Priyadarshi Pullikonda, Raja Ravindra, Santoshi Sharma, Shalini Vadnikatti
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.68 GB | 222 | |
| HD 720p | 1.32 GB | 371 | |
| SD 480p | 680 MB | 330 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.68 GB | 177 | |
| HD 720p | 1.32 GB | 239 | |
| SD 480p | 680 MB | 226 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.68 GB | 178 | |
| HD 720p | 1.32 GB | 178 | |
| SD 480p | 680 MB | 199 |