Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Usurae (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 8.1 123 min 10840 views
" අමරණීය ආදරයක්.. "
අද මම අරගෙන ආවේ කාලෙකට පස්සේ ලස්සනම ලස්සන ආදර කතාවක්..බලපු වෙලේ ඉදන් පිස්සු වගේ
තාම ෂොක් වෙලා ඉන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
රාඝවා කියන්නේ නිශ්ශබ්ධ චරිතයක්..දවසක් මෙයාට කෙල්ලෙක්ට ආදරේ හිතෙනවා..මේ කෙල්ලගේ අම්මා ගොඩක් වසයි..ඒත් රාඝවා ඒක නොතකා මේ කෙල්ලට ආදරේ කරනවා..රාඝවාගේ ජීවිතේට නොහිතන දේවල් මේ ආදරේ නිසා වෙනවා..අවසානය නිකන් කරකවලා අත ඇරියා වගේ බලපු වෙලේ ඉදන් තාම ෂොක් වෙලා ඉන්නේ..ඉතින් රාඝවා මේ ආදරේ ජය ගනියිද ???? නැත්තම් රාඝවාගේ ඉරණම කෙසේ විසදෙයිද ???? මේ හැමදේම දැනගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..ගොඩක් ලස්සන ෆිල්ම් එකක් මේක මග ඇරගන්න එපා..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Naveen d gopal
Stars:Adithya Kathir, Crane Manohar, Janany Kunaseelan, Pavel Navageethan, Raasi, Senthikumari, Supergood Subramani, Teejay, Tiger Thangadurai
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.05 GB | 207 | |
| HD 720p | 1.49 GB | 311 | |
| SD 480p | 788 MB | 304 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.05 GB | 206 | |
| HD 720p | 1.49 GB | 282 | |
| SD 480p | 788 MB | 264 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.05 GB | 178 | |
| HD 720p | 1.49 GB | 219 | |
| SD 480p | 788 MB | 245 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.05 GB | 169 | |
| HD 720p | 1.49 GB | 328 | |
| SD 480p | 788 MB | 198 |
You May Also Like
Comments


















