
Pretty Crazy Sinhala Sub
Pretty Crazy Sinhala Subtitles
Pretty Crazy 2025 Sinhala Sub
Pretty Crazy (2025) Sinhala Sub
Pretty Crazy (2025) Sinhala Subtitles
හැම රෑකම පාන්දර 2 වෙනකොට නිදාගෙන ඉදලා ඇහැරෙන යක්ෂනි! ඉතින් මේ වෙන
කවුරුත් නෙවෙයි මේ දවස්වල අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලන ඩ්රාමා එක වන Bon Appetit, Your Majesty (2025) එකේ ප්රධාන නිළිය ඉම් යුන්-ආ රගපාන චිත්රපටයක් ගැන තමයි මම මේ කියන්නේ…
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, අහිංසක කොල්ලෙක් ඉන්නවා ඒ තමයි ගිල්-ගු එයාට දවසක් රෑ ලිෆ්ට් එකේදි කෙල්ලෙක්ව හම්බවෙනවා, මේ කෙල්ලට හොස්ස ලගින් මැස්සා යන්න බැහැ තරහා යනවා, අන්තිමේදි ගුටිත් කාලා තමයි ගිල්-ගු ලිෆ්ට් එකෙන් බහින්නෙ, ඊට පහුවදාම අයෙමත් වතාවක්ඒ කෙල්ලම මේ ලිෆ්ට් එකට නගිනවා, මුණ එක වගේ වුනාට කතා කරන විදිය හැසිරෙන විදිය ඉදන් සම්පූර්ණයෙන්ම වෙනස් උදේට ඉන්න කෙල්ල අහිංසකයි, ඉතින් මේ රෑටයි උදේටයි වෙස්මාරු වෙන කෙල්ල ගැන ගිල්-ගුට කුතුහලයක් ඇති වෙනවා…
ඔයාලටත් ඇති වුනා නේද?
එහෙනම් ෆිල්ම් එක බලලාම ඉන්නකෝ, හැමෝටම සුබ දවසක් මම සුදිෂ්නි ජාසිංහ!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
audio ek play wenne delay wela
Dan Hadala Thiyenne yaly, Thanks Comment karala Danuwath kalata
Sub klin ynw wdi brow
Dan Hadala Thiyenne yaly, Thanks Comment karala Danuwath kalata
sab eka parakkui
Dan Hadala Thiyenne yaly, Thanks Comment karala Danuwath kalata