
Shanthamee Raathriyil Sinhala Sub
Shanthamee Raathriyil Sinhala Subtitles
Shanthamee Raathriyil 2025 Sinhala Sub
Shanthamee Raathriyil (2025) Sinhala Sub
Shanthamee Raathriyil (2025) Sinhala Subtitles
කොහොමද ඔයාලට , අදත් අපි අරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක් , මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ වගේම ප්‍රධාන නලුවා සති අන්තයේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට වයසක අයට කතා කියනවා , ඉතින් මෙයා කියන්නෙ එයාගෙ සීයගෙ පරණ ඩයරියෙ තියෙන කතා , මෙහෙම කතා කියද්දි එතන ඉන්න වයසක කෙනෙක් මේ කතාවට සම්බන්ධයි කියලා එයා දැනගන්නවා , මෙතනින් එහාට ඔයාලට බාරයි
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න